"මැක්සිමිලියන් රොබෙස්පියෙර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
''''මැක්සිමිලියන් රොබෙස්පියෙර්''' ප්‍රංශ නීතිඥව...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
{{Infobox officeholder
'''මැක්සිමිලියන් රොබෙස්පියෙර්''' ප්‍රංශ නීතිඥවරයෙකි, දේශපාලනඥයෙකි. ජනෝඝ උන්මාදයෙන් පිරි ජැකෝබින් සමාජයේ සාමාජිකයෙකි. රොබෙස්පියර් උපදින්නේ දරුවන් හතර දෙනෙක් වූ පවුලක වැඩිමලා සහ අවජාතකයෙක් හැටියට ය. ඔහුගේ අනුග්‍රාහකයන් ඔහුව අදූෂ්‍ය (The Incorruptible) යැයි හඳුන්වද්දී විරෝධීන් ඔහුව ලේ පිපාසිත ආඥාදායකයෙක් (bloodthirsty dictator) සේ හඳුන්වති.
| name = මැක්සිමිලියන් ඩ රොබෙස්පියෙර්
| image = Robespierre.jpg
| caption = Robespierre c. 1790, ([[anonymous work|anonymous]]), [[Musée Carnavalet]], Paris
| office = නියෙදියා සහ ජාතික ආරක්ෂක කමිටුවේ සාමාජික
| term_start = 1793 ජූලි 27
| term_end = 1794 ජූලි 27
| government = පළමු ප්‍රංශ ජනරජය
| president =
| primeminister =
| constituency = පැරීසිය
| office2 = ජාතික සම්මේලනයේ සභාපති
| term_start2 = 1794 ජූනි 4
| term_end2 = 1794 ජූනි 17
| term_start3 = 1793 අගොස්තු 22
| term_end3 = 1793 සැප්තැම්බර් 5
| office4 = ජාතික සම්මේලනයේ සාමාජික
| term_start4 = 1792 සැප්තැම්බර් 20
| term_end4 = 1794 ජූලි 27
| office5 = ජාතික ව්‍යවස්ථා සභාවේ සමාජික
| term_start5 = 1789 ජූලි 9
| term_end5 = 1791 සැප්තැම්බර් 30
| office6 = ජාතික සභාවේ සමාජික
| term_start6 = 1789 ජූනි 17
| term_end6 = 1789 ජූලි 9
| office7 = ජනතා මහා සභාවේ තුන්වැනි තලයේ නියෙදියා <br> Artois ව්‍යවස්ථාදායකයේ නියෙදියා
| term_start7 = 1789 මැයි 6
| term_end7 = 1789 ජූනි 17
| birthname = මැක්සිමිලියන් ෆ්‍රැන්සුවා මාරී ඉසිදොරේ ඩ රොබෙස්පියර්
| birth_date = {{birth date|1758|5|6|df=y}}
| birth_place = Arras, ප්‍රංශය
| death_date = {{death date and age|1794|7|28|1758|5|6|df=y}}
| death_place = පැරීසිය, ප්‍රංශය
| nationality = ප්‍රංශ
| party = ජැකෝබියන්
| alma_mater = Lycée Louis-le-Grand
| occupation =
| profession = නීතිඥ සහ දේශපාලක
| religion = දේවදෘශ්ටිය <br> Cult of the Supreme Being
| signature = RobespierreSignature.jpg
| footnotes =
}}
 
'''මැක්සිමිලියන් රොබෙස්පියෙර්''' ප්‍රංශ නීතිඥවරයෙකි, දේශපාලනඥයෙකි. ප්‍රංශ ජනෝඝවිප්ලවයේ උන්මාදයෙන්දී පිරිවඩාත් ජැකෝබින් සමාජයේප්‍රසිද්ධ සාමාජිකයෙකිවූ සහ බලගතු වූ පුද්ගලයෙකි. රොබෙස්පියර් උපදින්නේ දරුවන් හතර දෙනෙක් වූ පවුලක වැඩිමලා සහ අවජාතකයෙක් හැටියට ය. 1764 දී ඔහුගේ මව දරු ප්‍රසූතියක දී මරණයට පත්විය. සහෝදර සහෝදරියන් සමඟ ඔහු හැදෙනු වැඩෙනුයේ මවගේ පියා සහ නැන්දලා සමඟ ය. වයස අටේ දී පාසැල් යනවිට ඔහු කියවන්නට හා ලියන්නට දැන සිටියේය. අධ්‍යාපනයට දස්කම් පෑ රොබෙස්පියෙර් මනා හැදියාවකින් පාසැල් කාලය ගෙවූ නිසා විශේෂ තෑගි ද දිනාගති. ඔහුගේ අනුග්‍රාහකයන් ඔහුව අදූෂ්‍ය (The Incorruptible) යැයි හඳුන්වද්දී විරෝධීන් ඔහුව ලේ පිපාසිත ආඥාදායකයෙක් (bloodthirsty dictator) සේ හඳුන්වති.
“බිත්තර නොකඩා ඔම්ලට් හදනු නොහැකියි” කියූ ඔහු කීය. නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය යන නාමයෙන් දියත් කරන ලද, එහෙත් ඒවා අඩංගු නොවූ, රදළ පංතියට ඇති වෛරයෙන් පමණක් පිරුණු ප්‍රංශ විප්ලවයේ වඩාත් ම බලගතු පුද්ගලයා වූයේ ඔහුයි.
 
“බිත්තර නොකඩා ඔම්ලට් හදනු නොහැකියි” (ප්‍රංශ භාෂාවෙන් -On ne saurait faire une omelette sans casser des oeufs) යැයි ඔහු කීය. නිදහස, සමානාත්මතාවය හා සහෝදරත්වය යන සටන් පාඨයෙන් දියත් කරන ලදි. ජනතා මහා සභාවේ (Estates-General) හි ද, ජාතික ව්‍යවස්ථා සභාවේ ද සහ ජැකෝබියන් සමාජයේ සාමාජිකත්වය තිබි ඔහු මරණ දණ්ඩනයට විරුද්ධව අදහස් ගෙනහැර පෑවෙකි. හේ වහල් ක්‍රමය ආලෝපනය කරන්නටත් පෙනී සිටියේය. සමානාත්මතාවය සහ සියළු පුරවැසියන්ට චන්ද අයිතිය ලබා දීමට මෙන් ම ජනරජයක් පිහිටුවන්නට ද කැමැත්තෙන් සිටියෙකි. 18 වැනි සියවසේ බුද්ධි විචාර යුගයේ දී බිහි වූ ජෝන් ජාක් රූසෝ සහ මොන්ටෙස්කියූ වැනි දාර්ශනිකයන්ගේ දර්ශනයන් හේ ප්‍රිය කළේය. වාමාංශික බුර්ජුවාසියේ අදහස් හා විශ්වාස ඉදිරිපත් කරන්නට දක්ෂ වූ ඔහු මනා වාග් කෞශල්‍යයකින් යුතු වූ පුද්ගලයෙක් විය.
 
මහජන ආරක්ෂා කමිටුවේ සාමාජිකයෙක් ලෙසින් ප්‍රංශ විප්ලව කාලයේ දී ඇති වූ භීෂණ සමයේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ද ඔහුව ය. 1794 ජූලි මාසයේ දී ඔහුව අත් අඩංගුවට ගෙන මරණයට පත් කිරීමෙන් පසු මාස කිහිපයක දී භීෂණ සමය අවසන් වෙයි.
"https://si.wikipedia.org/wiki/මැක්සිමිලියන්_රොබෙස්පියෙර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි