"මෛත්‍රී බුදුරජාණන් වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
මේ මහා භද්‍ර කල්පයේ පහලවන අවසන් [[බුදුරජාණන් වහන්සේ]] වන්නේ [[මෛත්‍රී බුදුරජාණන් වහන්සේයවහන්සේ]]ය. මුහුර්ත [[බුදුරජාණන් වහන්සේගෙන්වහන්සේ]]ගෙන් පළමු වරට [[නියත විවරණ]] ලබා පාරමිතා පුරමින් පැමිණි ඒ [[මෛත්‍රී බුදුරජාණන් වහන්සේ]] අවසන් වරට නියත විවරණ ලැබුවේ [[ගෞතම බුදුරජාණන් වහන්සේගෙන්යවහන්සේ]]ගෙන්ය.
 
==අවසන් වරට නියත විවරණ ලැබීම==
10 පේළිය:
එකල මෛත්‍රී බෝධිසත්වයෝ සංකස්ස පුරයේ සිරිවඩ්ඪන නම් කෙළෙඹි පුත්‍රයකුව සිටින්නාහ. දේවාවරෝහණ අවස්ථාවේ සිදුවන [[ගෞතම බුදුරජාණන් වහන්සේ]]ගේ සහ [[සැරියුත් මහ රහතන් වහන්සේ]]ගේ විචිත්‍ර ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන ඔහු සියලු ගිහි සැප සම්පත් හැර දමා ගෞතම බුද්ධ ශාසනයේ මහණ වන්නේය.
 
මෙසේ පැවිදි දිවිය ගත කරන උන්වහන්සේට දිනක් ඉතා වටිනා සිවුරු දෙකක් පූජා පිණිස ලැබුණි. උන්වහන්සේ එම සිවුරු දෙක තම ප්‍රයෝජනය පිණිස නොගෙන, [[බුදුරජාණන් වහන්සේ]] වැඩ සිටි ගන්ධ කුටියේ වියනක් සාදා [[බුදුරජාණන් වහන්සේටවහන්සේ]]ට පූජා කරති. එකල්හි බුදුරජාණන් වහන්සේ [[මෛත්‍රී බුදුරජාණන් වහන්සේ]]ට අවසන් වරට නියත් විවරණ දීම සිදු කරයි.
 
==මෙලොව පහළ වීම==
සියලුම පාරමිතා පුරා අවසන් වූ [[මෛත්‍රී බුදුරජාණන් වහන්සේ]] මේ වන විට වාසය කරන්නේ තුසිත දිව්‍ය ලෝකයේය. එය සියළුම [[බුදුරජාණන් වහන්සේලාටවහන්සේ]]ලාට පොදු වූ ධර්මතාවයකි. [[මෛත්‍රී බුදුරජාණන් වහන්සේ]] නැවත මෙලොව උත්පත්තිය ලබන්නේ මිනිස් ආයුෂ අසූ දහසක් වන කල්හිය.
 
එකල්හි බරණැස් නුවර ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කේතුමතී නම් නගරයක් වන්නේය. සංඛ නම් වූ [[සක්විති රජ]] කෙනෙක් ඒ නගරය පාලනය කරන්නේය. ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසන කරන සුබ්‍රහ්ම නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටින්නේය. එකල්හී සුබ්‍රහ්ම නම් බමුණාට දාව බ්‍රහ්මවතී බැමිණියගේ කුස තුල [[මෛත්‍රී බුදුරජාණන් වහන්සේ]] ගැබ්ගනී.
"https://si.wikipedia.org/wiki/මෛත්‍රී_බුදුරජාණන්_වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි