"දහසය වැනි ලුවී රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
35 පේළිය:
 
 
උප්පත්තියේ දී ඔහුගේ නම ලුවී ඕගස්ට් විය. ඔහුගේ රදළ නම්බු නාමය වූයේ ඩ්‍යුක් ඩ බෙරි නමිනි. පහළොස් වැනි ලුවී නම් වූ ප්‍රංශ රජුගේ වැඩිමහල් පුත්‍රයා වූ ලුවී ඔහුගේ පියායි. ඔහුගේ මව වූයේ සැක්සනි හි මාරී-ජෝසප්ජෝසපී (ඇයගේ පියා සැක්සනියේ දෙවැනි ෆෙඩ්රික් ඕගස්ටස්, සක්සනියේ කුමරා හා පෝලන්තයේ රජු) කුමරියයි. දහසය වැනි ලුවීගේ පියා ප්‍රංශයේ රජකම නොලබා වයස 36 දී ක්ෂය රෝගයෙන් මිය ගියේයගියේ 1765 දෙසැම්බර් 20 වැනිදා ය. එවක දී ලුවීගේ වයස අවුරුදු එකොළහකි. ඔහුගේ මව ද පියාගේ අභාවයෙන් පසු ටික1767 කලකමාර්තු දී13 දින ඒ රෝගයට ම ගොදුරු වන්නීය. දහසය වැනි ලුවී සහ ඔහුගේ සහෝදර සහෝදරයින් හැදෙනු වැඩෙනුයේ මිත්තණිය සමඟ ය. ඇයමිත්තණිය ද ඊ ළඟ වසරේ දී මිය යන්නීය. දහසය වැනි ලුවී පවුලේ වැඩිමලා වූයේ නැත. සහෝදර සහෝදරියන් හත් දෙනෙකු අතරින් ඔහු ලුවීගේ තුන්වැනි පුතා විය. ඔහුගේ වැඩිමහල් සහෝදරයා, ඔටුන්නට හිමිකම් කියූ ලුවී, ඩ්‍යුක් ඩ බූගාන්‍ය, 1761 දී වයස නවයේ දී මිය ගියේය. පොතපතට ලැදියාවක් තිබුණත් දහසය වැනි ලුවීගේ හිත වැඩියෙන් ඇදී ගියේ දඩයමටයි.
"https://si.wikipedia.org/wiki/දහසය_වැනි_ලුවී_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි