Content deleted Content added
65 පේළිය:
 
භූ කාරක තැටි නමින් ලිපියක් සිංහල විකිපිඩියාවේ තිබිණි. ඒ ලිපියට යමක් එකතු කිරීමට තරම් මා දැනුවත් නිසා එහි මා දන්නා දේ ලිවීමි. අද බලන විට රතු පැහැයෙන් ''පරස්පර විරෝධී අතරමැදි සංස්කරණ හේතුවෙන් මෙම සංස්කරණය අහෝසි කල නොහැක.'' ලෙස ලියා ඇත. මීට හේතුව කුමක්ද? මා ලියු දේ වැරදි නැත. අනෙක පිංතුර ඇඩ් කරන්නට මා දැන සිටියා නම් තවත් දේ ලියන්නට තිබිණි. කරුණාකර ඉඩ ලද විටෙක මා දැනුවත් කරන්න. මාගේ අදහස වන්නේ තවත් ලිපි කිහිපයක් සංස්කරණයට දායක වීමය. ඉතිං මා වැරද්දක් කරන්නේ නම් ඒ පිළිබඳව දැනුවත් වීම වටි.
 
== භූ කාරක තැටි ==
 
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:බිඟුවා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි