"මරීයා මොන්ටසෝරි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
39 පේළිය:
 
====රෝම විශ්වවිද්‍යාලය—වෛද්‍ය පාසැල ====
වෛද්‍ය විද්‍යාව හැදෑරීමේ ඇයගේ අධිෂ්ඨානය ඉටු කර ගැනීමේ පරමාර්ථයෙන් මොන්ටසෝරි ඉදිරියට ගියාය. රෝම විශ්වවිද්‍යාලයෙහි සායනික වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යය ගුයිඩෝ බාචෙලි වෙත ඇය විසින් ආයචන ඉදිරිපත් කලද ඇයගේ අදහස තදින් අධෛර්යමත් කෙරිණි. කෙසේවෙතත්, 1890දී, ස්වභාවික විද්‍යාව පිළිබඳ උපාධි පාඨමාලාවක් සඳහා ඇය රෝම විශ්වවිද්‍යාලයට ඇතුළුවී, උද්භිද විද්‍යාව, සත්ත්ව විද්‍යාව, පර්යේෂණාත්මක භෞතික විද්‍යාව, පටක විද්‍යාව, ව්‍යුහ විද්‍යාව, සහ සාමාන්‍ය හා කාබනික රසායන විද්‍යාව, යන්නෙන් පරික්ෂණ සමත්ව, 1892දී ඇයගේ ''ඩිප්ලෝමා ඩි ලිචෙන්සා'' ලබා ගත්තාය.
 
==සටහන්==
"https://si.wikipedia.org/wiki/මරීයා_මොන්ටසෝරි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි