"මරීයා මොන්ටසෝරි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
25 පේළිය:
==උපත හා පවුල ==
මරීයා ටෙක්ලා ආටමීසියා මොන්ටසෝරි 1870, අගෝස්තු 31 දින උපත ලද්දේ ඉතාලියේ චැරවල් හිදීය. එකල 33 වන වියෙහි පසුවූ ඇයගේ පියා ඇලෙස්සන්ඩ්‍රෝ මොන්ටසෝරි, රජය-යටතේ පැවති දේශීය දුම්කොළ කම්හලක සේවය කල මුදල් අමාත්‍යාංශ නිලධාරියෙක් විය. 25 වියෙහි පසුවූ ඇයගේ මව, රෙනිල්ඩේ ස්ටොප්පානි, එකල අනුව හොඳ අධ්‍යාපනයක් ලබා සිටි අතර ඉතාලි භූවිද්‍යාඥ හා පාෂාණ ධාතු විද්‍යාඥ [[අන්ටෝනියෝ ස්ටොප්පානි]] ගේ ඥාතියෙක් යැයි බොහෝ විට අනුමාන කෙරෙයි.<ref> Kramer, 24; Trabalzini, 13</ref>
 
===1883–1896: අධ්‍යාපනය===
====මුල් අධ්‍යාපනය ====
මොන්ටසෝරි පවුල 1873 දී ෆ්ලොරන්ස්හී පදිංචියට පැමිණි අතර ඉන් පසු 1875 දී රෝමයට පැමිණියේ ඇයගේ පියාගේ රැකියාව හේතුවෙනි. 1876දී වයස අවුරුදු 6 වත්ම මොන්ටසෝරි රජයේ මූලික පාසැලකට ඇතුලත් වූවාය.
 
 
==සටහන්==
"https://si.wikipedia.org/wiki/මරීයා_මොන්ටසෝරි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි