"ආර්.එන්.ඒ." හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
පිටුව වෙනුවට '{{delete}}' ප්‍රතිස්ථාපනය කරමින්
No edit summary
1 පේළිය:
අර්.එන්.ඒ යනු නියුක්ලෙයික අම්ලයකි එබැවින් කාබන්,හයිඩ්‍රජන්,ඔක්සිජන්,නයිට්‍රජන් හා පොස්පරස් ඇත එසෙම අර්.එන්.ඒ යනු බහු අවයවික මහා අණුවකි.මුලික තනුම් ඒකකය වන්නෙ''රයිබොනියුක්ලියොටයිඩය''යි.
{{delete}}
[[ගොනුව:Pre-mRNA-1ysv.png-tubes.png|thumb|200px|right|A hairpin loop from a pre-mRNA. Highlighted are the [[nucleobase]]s (green) and the ribose-phosphate backbone (blue).]]
 
'''රයිබොනියුක්ලික් අම්ලය''' ({{IPA-en|raɪbɵ.njuːˌkleɪ.ɨk ˈæsɪd}}), හෝ '''RNA''', යනු ජීවය පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය මූලික අණුවකි. RNA නියුක්ලික් අම්ල ගනයට වැටෙන අතර නිමවී ඇත්තේ DNA මෙන් නියුක්ලියෝටයිඩ දාම වලිනි. ජෛව බහුඅවයවකයක් ලෙසද හැඳින්විය හැක. DNA අණුවේ අඩංගු තොරතුරු ප්‍රකාශනය (gene expression) වන්නේ DNA කොටසක් පිටපත් කරමින් නිපදවෙන RNA අණුව මගින්ය. ජාන පරිවර්තන (translation) ක්‍රියාවලිය මගින් බොහෝ RNA ආශ්‍රයෙන් ඊට සම්පූර්ණයෙන් වෙනස් තවත් බහුඅවයවිකයක් වන ප්‍රෝටීන නිපදවේ. ප්‍රෝටීන නිපදවීමේදී සංඝටකයක් ලෙස RNA යොදා ගැනෙන්නේ නැත. එහිදී RNA යොදාගැනෙන්නේ ප්‍රෝටීනයේ සංඝටක වන ඇමයිනෝ අම්ල අනුපිලිවෙල නිර්ණය කිරීමට පමණි. මේ අනුව RNA අණුව DNA සහ ප්‍රෝටීනය අතර අතර-මැදි අණුවක් ලෙස ක්‍රියා කරයි. ප්‍රෝටීන නිශ්පාදනයේදී ජෛව සෛලයක් තුල උපයෝගී කරගන්නා RNA අණු, දූත RNA (messenger RNA) ලෙස හැඳින්වේ.
 
RNA අනුවේ කශේරුකාව නිමවී ඇත්තේ DNA අණුවට වඩා මඳක් වෙනස් වූ සීනි අණුවක් වන රයිබෝස් වලිනි (DNA වල කශේරුව ඩිඔක්සිරයිබෝස් වලින් නිමවී ඇත).
 
මූලික RNA අණු ක්‍රියාකාරීත්වය අනුව තුන් වර්ගයකට බෙදා දැක්විය හැක.
* දූත RNA (mRNA)
* පැවරුම් RNA (tRNA)
* රයිබසෝම RNA (rRNA)
 
 
== මේවාත් බලන්න ==
* [[ඩී.එන්.ඒ]]
 
[[ප්‍රවර්ගය:ජීව විද්‍යාව]]
[[ප්‍රවර්ගය:ආර්.එන්.ඒ.]]
 
[[am:አር ኤን ኤ]]
[[an:Acido ribonucleico]]
[[ar:حمض ريبي نووي]]
[[ast:ARN]]
[[az:Ribonuklein turşusu]]
[[be:Рыбануклеінавыя кіслоты]]
[[be-x-old:Рыбануклійныя кісьлі]]
[[bg:РНК]]
[[bn:আরএনএ]]
[[br:Trenkenn ribonukleek]]
[[bs:Ribonukleinska kiselina]]
[[ca:Àcid ribonucleic]]
[[cs:RNA]]
[[da:RNA]]
[[de:Ribonukleinsäure]]
[[el:RNA]]
[[en:RNA]]
[[eo:RNA]]
[[es:Ácido ribonucleico]]
[[et:Ribonukleiinhape]]
[[eu:Azido erribonukleiko]]
[[fa:آران‌ای]]
[[fi:RNA]]
[[fo:RNA]]
[[fr:Acide ribonucléique]]
[[gl:Ácido ribonucleico]]
[[he:RNA]]
[[hi:राइबोज़ न्यूक्लिक अम्ल]]
[[hr:Ribonukleinska kiselina]]
[[ht:Asid ribonikleyik]]
[[hu:Ribonukleinsav]]
[[hy:ՌՆԹ]]
[[ia:Acido ribonucleic]]
[[id:Asam ribonukleat]]
[[is:Ríbósakjarnsýra]]
[[it:RNA]]
[[ja:リボ核酸]]
[[jv:RNA]]
[[ka:რიბონუკლეინის მჟავა]]
[[kk:Рибонуклеин қышқылы]]
[[ko:RNA]]
[[ku:RNA]]
[[ky:Рибонуклеин кислоталары]]
[[la:Acidum ribonucleicum]]
[[lb:Ribonukleinsaier]]
[[lt:Ribonukleino rūgštis]]
[[lv:Ribonukleīnskābe]]
[[mk:РНК]]
[[ml:ആർ.എൻ.എ.]]
[[mn:РНХ]]
[[nl:Ribonucleïnezuur]]
[[nn:Ribonukleinsyre]]
[[no:RNA]]
[[oc:Acid ribonucleïc]]
[[pl:Kwasy rybonukleinowe]]
[[pt:Ácido ribonucleico]]
[[ro:Acid ribonucleic]]
[[ru:Рибонуклеиновая кислота]]
[[scn:RNA]]
[[sh:Ribonukleinska kiselina]]
[[simple:RNA]]
[[sk:Ribonukleová kyselina]]
[[sl:Ribonukleinska kislina]]
[[so:RNA]]
[[sq:ARN]]
[[sr:Рибонуклеинска киселина]]
[[sv:Ribonukleinsyra]]
[[ta:ரைபோ கருவமிலம்]]
[[te:రైబో కేంద్రక ఆమ్లం]]
[[th:อาร์เอ็นเอ]]
[[tr:RNA]]
[[uk:РНК]]
[[ur:رائبو مرکزی ترشہ]]
[[vec:RNA]]
[[vi:ARN]]
[[yo:Ribonúkléù kíkan]]
[[zh:核糖核酸]]
[[zh-min-nan:RNA]]
"https://si.wikipedia.org/wiki/ආර්.එන්.ඒ." වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි