"ආර්.එන්.ඒ." හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:Pre-mRNA-1ysv.png-tubes.png|thumb|200px|right|A hairpin loop from a pre-mRNA. Highlighted are the [[nucleobase]]s (green) and the ribose-phosphate backbone (blue).]]
 
'''රයිබොනියුක්ලෙයික් අම්ලය''' ({{IPA-en|raɪbɵ.njuːˌkleɪ.ɨk ˈæsɪd}}), හෝ '''RNA''', යනු ජීවය පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය මූලික අණුවකි. RNA නියුක්ලික් අම්ල ගනයට වැටෙන අතර නිමවී ඇත්තේ DNA මෙන් නියුක්ලියෝටයිඩ දාම වලිනි. ජෛව බහුඅවයවකයක් ලෙසද හැඳින්විය හැක. DNA අණුවේ අඩංගු තොරතුරු ප්‍රකාශනය (gene expression) වන්නේ DNA කොටසක් පිටපත් කරමින් නිපදවෙන RNA අණුව මගින්ය. ජාන පරිවර්තන (translation) ක්‍රියාවලිය මගින් බොහෝ RNA ආශ්‍රයෙන් ඊට සම්පූර්ණයෙන් වෙනස් තවත් බහුඅවයවිකයක් වන ප්‍රෝටීන නිපදවේ. ප්‍රෝටීන නිපදවීමේදී සංඝටකයක් ලෙස RNA යොදා ගැනෙන්නේ නැත. එහිදී RNA යොදාගැනෙන්නේ ප්‍රෝටීනයේ සංඝටක වන ඇමයිනෝ අම්ල අනුපිලිවෙල නිර්ණය කිරීමට පමණි. මේ අනුව RNA අණුව DNA සහ ප්‍රෝටීනය අතර අතර-මැදි අණුවක් ලෙස ක්‍රියා කරයි. ප්‍රෝටීන නිශ්පාදනයේදී ජෛව සෛලයක් තුල උපයෝගී කරගන්නා RNA අණු, දූත RNA (messenger RNA) ලෙස හැඳින්වේ. <ref> Alberts, Bruce (2008). p.4."Molecular Biology of The Cell", Garland Science. ISBN: 9780815341062</ref>
 
RNA අනුවේ කශේරුකාව නිමවී ඇත්තේ DNA අණුවට වඩා මඳක් වෙනස් වූ සීනි අණුවක් වන රයිබෝස් වලිනි (DNA වල කශේරුව ඩිඔක්සිරයිබෝස් වලින් නිමවී ඇත).
"https://si.wikipedia.org/wiki/ආර්.එන්.ඒ." වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි