"ප්‍රතිශක්තිකරණවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{පරිවර්තනය නොනිමි|Immunology|ඉංග්‍රීසි|en}}
ප්‍රතිශක්තිකරණ විද්‍යාව යනු ජෛව [[වෛද්‍ය විද්‍යාව|වෛද්‍ය විද්‍යාවෙහි]] ශාඛාවක් වන අතර එමගින් සියළුම ජීවි විශේෂවල ප්‍රතිශක්තිකරණ පද්ධතිය පිළිබදව අධ්‍යයනය කෙරේ. එමගින් නිරෝගි සහ රෝගී අවස්තාවන්හි දී ප්‍රතිශක්තිකරණයෙහි භෞතික ක්‍රියාකාරිත්වය ප්‍රතිශක්තිකරණ රෝග වලදී (ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග, අධි අධ්‍යාත්මිකතා, ප්‍රතිශක්ති ඌණතා බද්ධ කල අවයව ප්‍රතික්ෂේප කිරීම) සහ ප්‍රතිශක්තීකරණ පද්ධතිය තුළ හා ඉන් පිටත රසායනික හා භෞතික ප්‍රතික්‍රියාවන් පිළිබදව හදාරයි. ප්‍රතිශක්තිකරණ විද්‍යාව වෛද්‍ය විද්‍යාව තුළ විවිධ යොදා ගැනීම් වල ප‍ාත්‍ර වී ඇත. තවද මෙය තවදුරටත් විවිද අංග වලට බෙදී පවතියි.
== සායනික ප්‍රතිශක්තිකරණ විද්‍යාව ==
 
සායනික ප්‍රතිශක්ති විද්‍යාව යනු ප්‍රතිශක්ති කරන පද්ධතියේ අක්‍රමිකතා නිසා හටගන්නා රෝග පිළිබඳව සිදුකරන අධ්‍යයනයයි. (ප්‍රතිශක්ති කරන පද්ධතිය නිසි පරිදි ක්‍රියාකිරීමට අපොහොසත් වන අවස්ථා, අමතර ක්‍රියාකාරීත්වයන් සහ එහි සෛල කොටස්වල අසාමාන්‍ය වර්ධනය) මෙමගින් අනෙකුත් පද්ධතියන්හි රෝග ලක්ෂණ ඇති කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරීත්වයන් මුල්වන අවස්තාවන් පිළිබඳව ද අධ්‍යයනය කෙරේ.
{{වෛද්‍ය විද්‍යාව}}
{{Immune system}}
== References ==
http://en.wikipedia.org/wiki/Immunology
 
ප්‍රතිශක්ති කරන පද්ධතියේ අක්‍රමිකතා නිසා ඇති වන රෝග කොටස් දෙකකට පුළුල් වශයෙන් කොටස් දෙකකට බෙදේ. ඒවානම් ප්‍රතිශක්ති කරන පද්ධතියේ ඇතැම් කොටස් ප්‍රමාණවත් පරිදි ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර දැක්වීම‍ට අපොහොසත් වන ප්‍රතිශක්තිකරණ ඌණතා තත්වයන් සහ (උදා - Chronic gramulomatous disease) අදාල පුද්ගලයාගේ සිරුර තුළ ඇති සෛලවලට එරෙහිව ස්වයං ප්‍රතිශක්තිකරණයක් ඇතිවන ස්වයං ප්‍රතිශක්තිකරණ තත්වයයි. (උදා - Systemic lupus erythematosus, රුමටොයිඩ් හන්දි ප්‍රදාහය, හෂිමොටෝ රෝගය සහ උග්‍රපේශි දුර්වලතාවය හෙවත් මයස්තීනියා ග්‍රාවිස් නම් රෝග තත්වයයි. ප්‍රතිශක්ති පද්ධතියේ වෙනත් දුර්වලතා වනුයේ විවිධ ආසාත්මික තත්වයන්ය. මෙහි දී හානිකර නොවන නොයෙකුත් සංඝටකයන් වෙත ප්‍රතිශක්ති කරන පද්ධතිය අසාමාන්‍ය ලෙස තදින් ප්‍රතිචාර දක්වයි. (උදා - ඇදුම සහ වෙනත් ආසාත්මික ද්‍රව්‍ය)
[[ප්‍රවර්ගය:Immunology| ]]
 
[[ප්‍රවර්ගය:Subjects taught in medical school]]
ප්‍රතිශක්ති කරන පද්ධතිය කෙරෙහි බලපාන ප්‍රසිද්ධ රෝගයක් වනුයේ HIV වෛරසය මගින් ඇති කරන ඒඩ්ස් රෝගයයි. ඒඩ්ස් යනු CD4+(“උපකාර”) සෛල, T සෛල සහ මහාභක්ෂානු සෛල HIV වෛරසය මගින් විනාශයට පත් කරනු ලබන ප්‍රතිශක්ති කරන ඌණතා රෝගයකි.
 
සායනික ප්‍රතිශක්ති වේදියෙකු බද්ධ කරන ලද සිරුර මගින් ප්‍රතික්ෂේප කිරීම වැළක්වීම පිළිබඳව අධ්‍යයනය කරයි.
"https://si.wikipedia.org/wiki/ප්‍රතිශක්තිකරණවේදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි