"තෙත්බිම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
55 පේළිය:
 
*වැව් හා ජලාශ
ශ්‍රි ලංකාවේ ස්වභාවික වැව් නැතත් 10000කට10,000කට ආසන්නව මිනිසා විසින් නිර්මාණය කළ සංස්කෘතික උරැම වන වැව් හදුනා ගත හැක.එය ස්ථිර
වාරිමාර්ග බිම් හෙක්ටයාර් 7820ක් ද සෘතුමය ‍වාරිමාර්ග බිම් හෙක්්ටයාර්හෙක්ටයාර් 52250කි.
උදා පරාක්‍රම සමුද්‍රය
 
*කුඹුරැ හයායවල් ආශ්‍රිත තෙත්බිම්
වතුර ලැබෙන ආකාරය අනුව කුඹුරැ ආශ්‍රිත තෙත්බිම් තාවකාලික හා සෘතුමය ලෙස කොටස් 02ක් වන අතර මෙම කොටස් අනුරෑපව මත්ස්‍ය විශේෂ බෝවීමද සිදුවේ.මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 7800007,80,000 ලංකාවෙන් 12% වේ. මෙම පරිසර පද්ධති ඉහල වටිනාකමෙන් යුතු වනවා සේම මින් 75% ක්ම තැනිතලාව හා සම්බන්ධ වේ.
===ලංකාවේ තෙත් බිම් වල විශේෂත්වය===
ඕනෑම තෙත්බිමක් පස, ජලය,පැළෑටි හා සතුන්ගේ එකතුවකි. මේවා ැතරඅතර සිදුවන අන්තර් ක්‍රියාකාරිත්වයෙන් මිනිසාගේ යහපැවැත්ම සඳහා කටයුතු
 
රැසක්ඇතිවේ.
 
Line 84 ⟶ 83:
|සහල්
|ගංගා,දොළපහරවල්, වැව්,ජලාශ
මහවැලි ගග
 
|-
Line 134 ⟶ 132:
|}
 
මෙසේ ඉමහත් සේවයක් සිදු කළද නූතනයේ වඩාත් අවආනමටඅවධානමට ලක්ව ඇති පරිසර පද්ධතිය වන්නේ තෙත්බිම් විනාශ වීම මහත්අවාසනාවකිමහත් අවාසනාවකි.
විශේෂයෙන්ම නූතනයේ සිදුවන දේශගුණ විපර්යාස නිසා තෙත්බිම් විනාශ වීමද තෙත්බිම් විනාශවීම නිසා දේශගුණ විපර්යාසද සිදුවේ.
*තෙත්බිම්වල වතුර ගලායාම වැළැක්වීම
*පරිසරයේ ජලතුලිතතාවය විනාශ කිරීම.
*ෆාම් තෙල් හා යුකැලිප්ටස් යොදා කරන නිෂ්පාදන වැඩිකිරීම.
*හානිකර කෘෂිකාර්මික කටයුතු
*ජල උල්පත් විනාශකවිනාශ කිරීම.
ආදියද හේතු වශයෙන් දැක්විය හැක.කෙසේ වෙතත් තෙත්බිම් වල ඇති සදාකාලික වටිනාකම හේතුවෙන් මේවා රැකහැනීමට ඇති අවශ්‍යතාවය තේරැම් ගැනීමක් ලෙස 1971 රැම්සාර් සම්මුතිය හදුනාගත හැකිය.රාජ්‍යන් අතර අන්තර් සහයෝගිතාවය තුළින් තෙත්බිම් ආරක්ෂාවට පියවර ගනු ලබන මෙහි මේ වන විට රටවල් 157ක් සම්බන්ධ නීවී ඇති අතර ‍හෙක්ටයාර් මිලියන 153ක් හදුනාලගනහදුනාෙගන ඇත.ප්‍රාදේශීය ,දේශීය,ජාතික,අන්තර්ජාතික
සහභාගිත්වය හා ක්‍රියාකාරකම් තුළින් ධරණීය සංවර්ධනය වෙත යන පරිදි සංරක්ෂිතව හා ප්‍රඥාවන්තව යොදා ගැනීම මෙය මූලිකව අරමුණ වී ඇත.
 
"https://si.wikipedia.org/wiki/තෙත්බිම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි