"බුරුමය (රට)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ වෙනස් කරමින්: vi:Myanmar
සුළු ප්‍රවර්ගය:WAN ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
87 පේළිය:
1988 දී ශිෂ්ය විරෝධකයන් මැඩපැවැත්විමට පොලීසිය ක්රියාකිරීම සමඟ සියගණන් ශිෂ්යයන් හා පුරවැසියන් මිය ගියහ. රට පුරාම විරෝධතා බිඳදමන ලදී. හමුදාව විසින් පිරිස්වලට වෙඩි තැබීය. ප්රචන්ඩත්වය හා අකූලත්වය බල පැවැත්විනි. මේ නිසා රට විශාල විප්ලවයක අද්දරට පැමිණ තිබුණි. හමුදාව දහස් ගණන් මිනිසුන් මරන්නට විය. මාෂල් නීතිය යටතේ හමුදාව ඉවත් කරන ලද අතර Saw-Maung අගමැති ලෙස පත් විය. 1989 අගෝස්තු 5 දී පැය 6 පමණ විශේෂ රැස්වීමකින් පසු Knin - Nyunt , FLORC හි ලේඛම් ලෙස පත් විය. 1989 මර්තුවේදී CPB නායකත්වයද දැඩි විරෝධයකින් පසු පරාජය විය. 1960 දශකයේ අග භාගයේදී කොමියුනිස්ට් නායකයන් චීනයේ දේශසීමවෙන් නෙරපා දැමීමට ඉක්මණින් අණ කරන ලදී.
 
[[ප්‍රවර්ගය:WAN]]
 
[[ace:Myanmar]]
"https://si.wikipedia.org/wiki/බුරුමය_(රට)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි