"ගොකුයෙන් ඇලිස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
80 පේළිය:
ඇලිස් විද්‍යාලයේ පාඩම් මාලා හා අනෙක් විද්‍යාලයන්හි පාඩම් මාලා අතර එතරම් වෙනසක් නැත.එහි සාමාන්‍ය පරිදි ගණිතය හා ඉතිහාසය වැනි විෂයයන් ඉගැන්වේ.කෙසේවෙතත්,එහි ඇති එකම වෙනස සිසුන් හා ගුරුවරුන් සතුව විශේෂ කුසලතා පැවතීමයි.කිසිම සිසුවෙකුට පන්ති කාමරය තුළදී අවසරයකින් තොරව සිය කුසලතාව භාවිතා කළ නොහැක.එසේම ඇලිස් විද්‍යාලයේ සිසුන්ට සිය කුසලතා භාවිතා කරන අයුරු ඉගෙනීම සඳහා වෙන්වූ කුසලතා පාදක අංශයන් ද තිබේ.මනා හැසිරීම සහ ශ්‍රේණි අනුව සිසුන් තරු පන්ති පද්ධතියකින් බෙදා වෙන්කර ඇත.
== ආරක්ෂාව ==
මුළු ප්‍රදේශය වටා පිහිටා ඇති විශාල උස තාප්පය හා ගේට්ටුව මගින් විද්‍යාලය බාහිර ලෝකයෙන් වෙන් කර ඇත.මෙම තාප්පයේ අධිබල විදුලි රැහැනක් ඇති නිසා එය තරණය කිරීම ඉතා භයානක මෙන්ම අනතුරුදායකද වේ.වැරදීමකින් හෝ කිසිවෙකු ගේට්ටුව පසු කරන විට එය ක්ෂණිකව ගුරුවරුන්ට දැනුම් දෙන අතර අදාළ සිසුවා වහා පාසල වෙත ගෙන ඒමට ඔවුහු ක්‍රියා කරති.එසේම විද්‍යාලයේ ගේට්ටුව ද්විතියික අ
 
== මාධ්‍ය==
"https://si.wikipedia.org/wiki/ගොකුයෙන්_ඇලිස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි