"ධාරිත්‍රක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
8 පේළිය:
 
ධාරිත්‍රකයක ධාරණාව (C) යනු , තහඩු අතර පවතින දී ඇති විභව වෙනසක් හෝ වෝල්ටීයතාවයක් (V) සඳහා එක් එක් තහඩුව මත ගබඩා වන ආරෝපණ ප්‍රමාණයේ (Q) හි මිණුමකි.
{| class="infobox" style="text-align: center; font-size: 90%;" summary="A table displaying capacitor symbols used in electrical design."
 
|+ style="font-size: larger;" | '''ධාරිත්‍රක සංකේත'''
[[ගොනුව:Chamith001.JPG]]
|-
! ධාරිත්‍රකය
! ධ්‍රැවිත<br>ධාරිත්‍රක
! විචල්‍ය<br>ධාරිත්‍රක
|-
|| [[Image:Capacitor_Symbol_alternative.svg|Capacitor symbol]]
|| [[Image:Polarized_capacitor_symbol_alternative.svg|center|Polarized capacitor symbol]]
[[Image:Polarized_capacitor_symbol_2.svg|center|Polarized capacitor symbol 2]]
[[Image:Polarized_capacitor_symbol_3.svg|center|Polarized capacitor symbol 3]]
[[Image:Polarized_capacitor_symbol_4.svg|center|Polarized capacitor symbol 4]]
[[Image:Polarized capacitor symbol 5.png|center|Polarized capacitor symbol 5]]
|| [[Image:Variable_capacitor_symbol_2.svg|Variable capacitor symbol]]
|}
 
SI ඒකක ක්‍රමයට අනුව ධාරිත්‍රකයක තහඩු අතර වෝල්ට් එකක විභව වෙනසක් යෙදීම නිසා කූලෝම් එකක ආරෝපණයක් ගබඩා වන විට ධාරිත්‍රකයේ ධාරණාව ෆැරඩේ එකකි. ෆැරඩ් යනු විශාල ඒකකයක් බැවින් ධාරිත්‍රකවල අගයන් සාමාන්‍යයෙන් මයික්‍රො‍ෆැරඩ් (µF) , නැනෝ ෆැරඩ් (nF) හෝ පිකෝ ෆැරඩ් (pF) වලින් ප්‍රකාශ කෙරේ.
Line 25 ⟶ 38:
 
සටහනේ පරිදි භ්‍රමණය වී ඇති අණු මගින් තහඩු මගින් ඇති කරන ක්ෂේත්‍රය භාගිකව අවලංගු වී යන පරිදි ප්‍රති විරුද්ධ විද්‍යුත් ක්ෂේත්‍රයක් නිර්මාණය කරයි. මෙම ක්‍රියාවලිය පාර විද්‍යුත් ධ්‍රැවණය නම් වේ.
 
 
=== ගබඩා වූ ශක්තිය ===
"https://si.wikipedia.org/wiki/ධාරිත්‍රක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි