"රසායනික සංයෝග" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
|||
20 පේළිය:
==== සූත්‍ර ====
සංයෝග විස්තර කිරීමේදී රසායනඥයින් විසින් විවිධ ආකෘතීන්හී සූත්‍ර භාවිතා කෙරෙයි. අණු සඳහා, අණුක ඒකකයෙහි සූත්‍රය දක්වනු ලැබේ. [[ඛණිජය|ඛණිජ]] සහ බොහෝ [[ලෝහය|ලෝහ]] [[ඔක්සයිඩය|ඔක්සයිඩ]] වැනි [[බහුඅවයවය|බහුඅවයවයික ද්‍රව්‍යයන්]] සඳහා, ආනුභාවික සූත්‍රය භාවිතා වෙයි, නිද. [[මේස ලුණු]] සඳහා NaCl. අණුක හා ආනුභාවික සූත්‍රයන්හී මූලද්‍රව්‍ය බහාලන අනුපිළිවෙල වන්නේ පළමුව C, ඉන්පසුව H හා ඉන් ඉක්බිතිව අකාරාදිය පිළිවෙලටය. [[ට්‍රයිෆ්ලුවොරයිඩ්ඇසටික් අම්ලය]] විස්තර කෙරෙනුයේ C<sub>2</sub>HF<sub>3</sub>O<sub>2</sub> ලෙසිනි. වඩාත් විස්තර සහිත සූත්‍ර විසින් ව්‍යුහාත්මක තොරතුරු සපයන අතර, මෙය යලිත් ට්‍රයිෆ්ලුවොරයිඩ්ඇසටික් අම්ලය ඇසුරෙන් සන්නිදර්ශනය කල හැක. CF<sub>3</sub>CO<sub>2</sub>H. අනෙක් අතට, formulas for [[අකාබනික සංයෝගය|අකාබනික සංයෝග]] සඳහා වන සූත්‍ර, H-S බන්ධන නොමැති අණුවක් සඳහාH<sub>2</sub>SO<sub>4</sub> වෙතින් සන්නිදර්ශනය වන පරිදී, බොහෝවිට ව්‍යුහාත්මක තොරතුරු සපයන්නේ නැත. වඩාත් විස්තර සහිත ඉදිරිපත් කෙරුමක් වන්නේ O<sub>2</sub>S(OH)<sub>2</sub> යන්නයි.
මූලද්‍රව්‍ය වඩා ස්ථායී බවට පත්වීමට සංයෝග සාදයි. ඒවායේ පිටතම ශක්ති මට්ටමේ සංයුජතා ඉලෙක්ට්‍රෝන උපරිම සංඛ්‍යාවක් ඇති විට ඒවා ස්ථායී බවට පත්වේ. සාමාන්‍යයෙන් එය සංයුජතා ඉලෙක්ට්‍රෝන දෙකක් හෝ අටක් වේ. නිශ්ක්‍රීය වායු නිරන්තරයෙන් ප්‍රතික්‍රියා නොකිරීමට හේතුව මෙයයි. ඒවා මේ වන විටත් සංයුජතා ඉලෙක්ට්‍රෝන අටකට හිමිකම් කියති. (හීලියම් හැර, හීලියම්වලට ස්ථායීභාවය සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන්නේ සංයුජතා ඉලෙක්ට්‍රෝන දෙකක් පමණි.
|