"ධ්වනි විද්‍යාවේ මූලික සංකල්ප" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
15 පේළිය:
ජලය හා වාතය වැනි තරලවල පරිමන්දිත පීඩන කලාපවල කැලඹීම් ලෙස ශබ්ද තරංග ප්‍රචාරණය වේ. මෙම කැළඹීම් සාමාන්‍යයෙන් කුඩා වූවත් මිනිස් කනට එය අනාවරණය කළ හැක. මිනිස් කනට සංවේදී කුඩාම ශබ්දය ශ්‍රව්‍යය දේහලීයතාවය වශයෙන් හදුන්වන අතර එය පරිමන්දිත පීඩනයේ විශාලත්වයෙන් 9 බලයක් කුඩා වේ. මෙම කැළඹීම්වල ශබ්දය ශබ්ද පීඩන මට්ටම් ලෙස හදුන්වන අතර ඩෙසිබල්වලින් මණිනු ලබන ලඝු පරිමාණයක් භාවිතා කරයි. ගණිතමය වශයෙන් ශබ්ද පීඩන මට්ටම් පහත පරිදි අර්ථ දැක්විය හැක.
 
<math>SPL = 20\times\log_{10}\frac{P}{P_{ref}}</math>
[[ගොනුව:340-2.JPG]]
 
Pref යනු ශ්‍රව්‍යය දේහලීයතාවය හා P යනු පරිමන්ධිත පීඩනයෙන් වෙනස්වන පීඩනයයි. පහත වගුව ශබ්දය හා එහි ශක්තිය පිළිබද ඩෙසිබල් හා පැස්කල්වලින් වූ යම් උදාහරණ කිහිපයකින් සමන්විතය.
 
PrefP<sub>ref</sub> යනු ශ්‍රව්‍යය දේහලීයතාවය හා P යනු පරිමන්ධිත පීඩනයෙන් වෙනස්වන පීඩනයයි. පහත වගුව ශබ්දය හා එහි ශක්තිය පිළිබද ඩෙසිබල් හා පැස්කල්වලින් වූ යම් උදාහරණ කිහිපයකින් සමන්විතය.
 
=== සාමාන්‍ය ශබ්ද පීඩන විශාලත්ව පිළිබද ඩෙසිබල් මට්ටම්වල උදාහරණ ===
"https://si.wikipedia.org/wiki/ධ්වනි_විද්‍යාවේ_මූලික_සංකල්ප" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි