"කෝසයින නියමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
ත්‍රිකෝණමිතියෙහි කෝසයින නියමය (අල්-කශී නියමය, කොසයින නීතිය හෝ කෝසයින සූත්‍රය) යනු ඕනෑම ත්‍රිකෝණයක පාදවල දිග එහි එක් කෝණයක කෝසයිනයට සම්බන්ධ කරන ප්‍රකාශයකි. 1 රූපයේ පරිදි අංකනය යොදා ගත් විට කෝසයින නියමයෙන් ප්‍රකාශ කරනුයේ,
 
 
[[ගොනුව:Cosine law equa a1.JPG]]
: <math>c^2 = a^2 + b^2 - 2ab\cos(\gamma) , \,</math>
 
හෝ, එලෙසින්ම:
 
: <math>b^2 = c^2 + a^2 - 2ca\cos(\beta) , \,</math>
: <math>a^2 = b^2 + c^2 - 2bc\cos(\alpha) , \,</math>
: <math>\cos(\gamma) = \frac{a^2 + b^2 - c^2}{2ab}\ . \,</math>
 
මෙහි c යනු γ කෝණයට ප්‍රතිවිරුද්ධ පාදයයි. a හා b යනු γ කෝණය සංවෘත කරන පාද දෙකයි. ඉහත සඳහන් සර්ව සාම්‍ය‍යන් තුනෙන්ම පැවසෙන්නේ එකම දෙයකි. ඒවා වෙන වෙනම ලැයිස්තු ගත කොට ඇත්තේ පැති තුන දී ඇති ත්‍රිකෝණ විසදීමේදී කෙනෙක් පාද තුනෙහි අනුපිළිවෙළ වෙනස් කරමින් සර්ව සාම්‍යය තෙවතාවක් යෙදීම සිදු කළ හැකි නිසාය. කොසයින නියමය මගින් සෘජුකෝණී ත්‍රිකෝණ සඳහා පමණක් සත්‍යය වන පයිතගරස් ප්‍රමේයය සාධාරණීකරණය කෙරේ. γ කෝණය සෘජු කෝණී නම් ([[ගොනුව:Degrees a1.JPG]] හෝ රේඩියන Π/2 විට cos (r ) = 0 වී කෝසයින නියමය පහත පරිදි කුඩා වේ.
"https://si.wikipedia.org/wiki/කෝසයින_නියමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි