"දියමන්ති" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: ast:Diamante
100 පේළිය:
===රසායණික ස්ථාවරත්වය===
දියමන්ති වල ඉතා දැඩි රසායණික බන්ධන ඇත. කාමර උෂ්ණත්වය යටතේදී මෙය කිසිදු අම්ලයක් හෝ ඇල්කයිඩයක් සමඟ ප්‍රතික්‍ක්‍රියා නොකරයි. දියමන්ති ඉතා අධික උෂ්ණත්ව තත්ව යටතෙ(1,000 °C පහළ) ඔක්සයිඩ ස්වල්පයක් සාදයි. මෙම ගුණයද දියමන්ති හඳුනා ගැනීමට හාවිතා කෙරේ.
දියමන්තිවල සියලු C පරමණු අතරSP3 මුහුම්කරන වේ. SP3 කාක්ශික අතර සැදෙන ශක්තිමත් සිග්මා බණ්ධන මගින් එකට බැදි පවති.
[[]
 
===වර්ණ===
"https://si.wikipedia.org/wiki/දියමන්ති" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි