"බල්ගේරියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
15 පේළිය:
|-
|'''රාජ්‍ය භාෂාව'''
|බොල්ගේරියානු
|බල්ගේරියානු
|-
|'''ජාතීන්'''
|85% බල්ගේරියානුබොල්ගේරියානු, 9.4% ‍ තුර්කි, 4.7% රෝම, 0.9% වෙනත් කණ්ඩායම්
|-
|'''රාජ්‍ය'''
28 පේළිය:
|681
|-
|'''පළමු බල්ගේරියානුබොල්ගේරියානු අධිරාජ්‍ය'''
|681-1018
|-
|'''දෙවන බල්ගේරියානුබොල්ගේරියානු අධිරාජ්‍යය'''
|1185-1396 (1422)
|-
40 පේළිය:
|3 මාර්තු 1878
|-
|'''බල්ගේරියානුබොල්ගේරියානු ඒකාබද්ධවීම'''
|6 සැප්තැම්බර් 1885
|-
110 පේළිය:
|}
]]
බල්ගේරියාවබොල්ගේරියාව නිල වශයෙන් බල්ගේරියන්බොල්ගේරියන් සමුහාණ්ඩුව නමින් හඳුන්වන අතර එය ගිනිකොන යුරෝපයේ බල්කන්බෝල්කන් හි පිහිටි රටකි. බිම් ප්‍රමාණය වර්ග කි.මි. 110,994 වන අතර රොමේනියාව හා ග්‍රීසිය හැරුණු කොට ගිනිකොන යුරෝපයේ පිහිටි තුන්වන විශාලතම රටයි. විශාල කදු මුදුන් සමුහයකින් භූමියව සමන්විත වන අතර වඩා අවධානය යොමුවන්නේ ස්ටාරා ප්ලනිනා (බොල්කන්බෝල්කන්), රොඩෝපි කන්ද හා බොල්කනබෝල්කන් රාජ්‍යයේ පිහිටි උස් වූ ශිඛරය සහිත ඊලාරේන්ජ් කන්දත්ය. මුසාලා කන්ද මෙයින් වෙන්ව පවතී. උතුරේ පිහිටි දනුබියන් බිම හා උතුරෙන් පිහිටි ඉහළ ක්‍රාසියන් බිමත් බල්ගේරියාවේබොල්ගේරියාවේ පහළ කොටසත් සරුසාරම බිම් ප්‍රදේශවේ. කි.මි. 378 ක වපසටියක් සහිත කළු මුහුදු තීරයෙන් රටෙහි සම්පූර්ණ නැගෙනහිර වෙරළ තීරයම ආවරණය කරයි.
"https://si.wikipedia.org/wiki/බල්ගේරියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි