"මෝල්ටාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
87 පේළිය:
|}
]]
'මල්ටාමොල්ටා ජනරජය' යන්න මල්ටාවේමොල්ටාවේ {{IPAc-en|audio=en-us-Malta.ogg|ˈ|m|ɒ|l|t|ə}}, නිල නාමයයි. මල්ටාවමොල්ටාව, සංවර්ධිත, දකුණු යුරෝපා රටකි. මධ්‍යධරණිය මැද ස්ථානගතව පිහිටි මෙරට, දූපත් සමූහයකින් සමන්විත ය. දකුණු සිසිලියේ සිට කි.මී. 93 ක දුරකින්ද, ජිබ්රාල්ටාව සමඟ ඊසාන දිග ටියුනීසියාවේ සිට කි.මී. 288 ක දුරකින්ද මල්ටාවමොල්ටාව පිහිටියේ ය. බටහිරට සහ ඇලෙක්සැන්ඩ්‍රියාවට ඇති දුර කි.මී. 1826 ක් වන අතර නැගෙනහිරට ඇතතේ කි.මී. 1510 ක දුරකි.
 
 
යුරෝපයේ පිහිටි ඉතා කුඩා සහ ඉතා අධික ජනගහනයෙන් යුත් රටවලින් එකක් බවට පත් කරමින් මල්ටාවමොල්ටාව වර්‍ග කි.මී. 300 කට මදක් වැඩි භූමි ප්‍රමාණයක් පුරා පැතිර පවතී. එහි සැබෑ අගනගරය වැලෙටාය (Valletta). විශාලතම නගරය වනුයේ 'බිර්කිර්කාවා' ය (Birkirkawa). ඉංග්‍රීසි භාෂාවන් සමඟම භාවිතා වන මල්ටීසියානු බස ජාතික භාෂාවද, සම රාජ්‍ය භාෂාව ද වන්නේ ය.
 
 
ඉතිහාසය පුරාම මල්ටාවමොල්ටාව පිහිටා තිබෙන ස්ථානය ප්‍රබල යුද්ධෝපායන් ක්‍රියාත්මක කිරීමෙහි ලා ඉතා වැදගත් ඉඩ ප්‍රස්තා සලසා දී තිබුණත්, ෆනීෂියන්වරු, ග්‍රීකයන්, රෝමන්වරු, ෆැටිමිඩ්ස් (Fatimids), සිසිලියන්වරු , ශාන්ත ජෝන් නයිට්වරු, ප්‍රංශ හා බ්‍රිතාන්‍ය යන ජාතීන්ට මෙම දූපත් පාලනය කිරීමේ බලය අනුපිළිවෙලින් ලබා දී තිබිණි. මල්ටාවමොල්ටාව, වසර 1964 දී එක්සත් රාජධානිය වෙතින් නිදහස ලබාගත් අතර පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයෙහි තවදුරටත් රැදී සිටීමේ නිදහස තබාගනිමින්, 1974 දී ජනරජයක් බවට පත්විය. 1964 සිට මල්ටාවමොල්ටාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටකි. යුරෝපා සංගමයේ සාමාජිකත්වය ලබාගත්තේ වර්ෂ 2004 දීය. මෙම රාජ්‍යය 2007 සිට ෂෙනගන් (Schengen) ගිවිසුමහි පාර්ශවකරුවෙකුද, 2008 සිට යුරෝසෝන්හි (eurozone) සාමාජිකයකු ද වන්නේ ය. මල්ටා රාජ්‍යයට දීර්ඝ කාලින ක්‍රිස්තියානි උරුමයක් තිබේ. එය, පුරෝගාමී ක්‍රිස්තියානු ධර්මදූතයින්ගේ නිල පෙදෙසක් ද වන්නේ ය. 'අපෝස්තල්' (Apostle) පනතට අනුව පෝල් ශාන්තුවරයාගේ යාත්‍රාව 'මෙලිටේ' (melite) හිදි මුහුදුබත් විය. ඉන්පසු මෙම සාන්තුවරයා පූජකවරයකු ලෙස 'මෙලිටේ' හි විසීය. බයිබලය උගතුන් බොහෝ දෙනෙකු 'මෙලිටේ' යනුවෙන් දක්වන්නේ මල්ටාව බවට හඳුනා ගනිති. කතෝලික ධර්මය, මල්ටාවේ නිල ආගම ලෙස නොකඩවා පවතින අතර, එය එරටෙහි ප්‍රමුඛ ආගම ද වන්නේ ය. මල්ටාවමොල්ටාව ප්‍රචලිත වන්නේ එහි දක්නා ලැබෙන ලෝක උරුමයන් හේතු කොටගෙනය. මේවා අතරින් කැපී පෙනන වැදගත් ස්ථානය වන්නේ යුරෝපයේ දක්නට ලැබෙන ඉතා පෞරාණික කිසිදු කලා ශිල්පයක් හා නොඈදුනු තනිව තිබෙන්නා වූ නිර්මාණයක් වන මෝල්ටාවේමොල්ටාවේ ශිලාමය සිද්ධස්ථානයන් ය.
"https://si.wikipedia.org/wiki/මෝල්ටාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි