"මෝල්ටාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
87 පේළිය:
|}
]]
'මල්ටා ජනරජය' යන්න මල්ටාවේ i/ˈmɒltə/{{IPAc-en|audio=en-us-Malta.ogg|ˈ|m|ɒ|l|t|ə}}, නිල නාමයයි. මල්ටාව, සංවර්ධිත, දකුණු යුරෝපා රටකි. මධ්‍යධරණිය මැද ස්ථානගතව පිහිටි මෙරට, දූපත් සමූහයකින් සමන්විත ය. දකුණු සිසිලියේ සිට කි.මී. 93 ක දුරකින්ද, ජිබ්රාල්ටාව සමඟ ඊසාන දිග ටියුනීසියාවේ සිට කි.මී. 288 ක දුරකින්ද මල්ටාව පිහිටියේ ය. බටහිරට සහ ඇලෙක්සැන්ඩ්‍රියාවට ඇති දුර කි.මී. 1826 ක් වන අතර නැගෙනහිරට ඇතතේ කි.මී. 1510 ක දුරකි.
 
 
"https://si.wikipedia.org/wiki/මෝල්ටාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි