"රසායනික සංයෝග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ වෙනස් කරමින්: lv:Ķīmiskais savienojums
No edit summary
11 පේළිය:
ඉහත අර්ථ දැක්වීමෙන් අපගමනය වන අවස්ථා කීපයක්ම පවතී. සමහර ස්ඵටිකමය සංයෝග එහි සංයුතියේ වෙනස්වීම නොසලකා හැර, හැඩ හුරුකම් හෝ නැතහොත් මූලද්‍රව්‍ය ස්ඵටිකමය ව්‍යුහයක් ලෙස බැදී තිබීම නිසා රසායනික සංයෝග ලෙස සලකයි. යම් යම් ඉතා කුඩා මූලද්‍රව්‍ය ස්කන්ධ අනුපාත තිබිය හැකි, බර හෝ සැහැල්ලු සමස්ථානික මූලද්‍රව්‍ය විචල්‍ය ප්‍රමාණවලින් අඩංගු සමහර සංයෝග රසායනිකව සර්වසම ලෙස සලකනු ලැබේ. එමනිසා එම සංයෝග සම්පූර්ණයෙන්ම සමජාතීය නොවේ. නමුත් රසායන විද්‍යාවේ බොහෝ අවස්ථා එය එසේ සැලකිය හැක.
 
සියලුම අණු සංයෝග නොවේ.[[ගොනුව:H2 a1.JPG]]H<sub>2</sub> ලෙස ද දක්වන ද්වි පරමාණුක අණුවක් වන හයිඩ්‍රජන් සමන්‍යෂ්ටික එකම මූලද්‍රව්‍ය පරමාණුවලින්, තැනී තිබීම නිසා සංයෝගයක් ලෙස නොසලකයි. සංයෝග යනු ස්ථිර සමානුපාතිකව සම්බන්ධ වුණු මූලද්‍රව්‍ය දෙකක් හෝ වැඩි ගණනක් අඩංගු සංශුද්ධ ද්‍රව්‍යයකි.
 
==== සං‍යෝග හා මිශ්‍රණ සංසන්දනය ====
"https://si.wikipedia.org/wiki/රසායනික_සංයෝග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි