"ඔක්සිජන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
44 පේළිය:
[[ගොනුව:Evolved star fusion shells.svg|thumb|දැවැන්ත තාරකාවක ජීවිත කාලයේ අවසාන තුළ දී O - කවචයේ [[ගොනුව:O16 a1.JPG]] ද H- කවචයේ [[ගොනුව:O17 a1.JPG]] ද He- කවචයේ [[ගොනුව:O18 a1.JPG]] ද සාන්ද්‍රණය වේ]]
 
ස්වභාවයේ හමුවන වායුව [[ගොනුව:O16 a1.JPGඔක්සිජන්-16|<sup>16</sup>O]] , [[ගොනුව:O17 a1.JPG]] හා [[ගොනුව:O18 a1.JPG]] යන ස්ථායී සමස්ථානික 3ක් සමන්විත වන අතර ස්වභාවයේ සුලභ වන්නේ 99.762% ප්‍රතිශත සුලභතාවයකින් යුත් [[ගොනුව:O16 a1.JPG]] සමස්ථානිකයයි. ඔක්සිජන්හි සමස්ථානිකවල ස්කන්ධ ක්‍රමාංකය 12 – 28 පරාසයේ පවතී.
 
[[ගොනුව:O16 a1.JPG]]<sup>16</sup>O වැඩි ප්‍රමාණයක් තාරකා තුළ සිදුවන හීලියම් විලයන ක්‍රියාවලිය අවසානයේ සංස්ලේෂණය වන අතර සුළු ප්‍රමාණ‍යක් නියෝන් දහන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස සංස්ලේෂණය වේ.[[ගොනුව:O17 a1.JPG]] ප්‍රධාන වශයෙන්ම තාරකා තුළ CNO චක්‍රයේ දී හයිඩ්‍රජන් හීලියම් බවට දහනය වීමේ දී නිපදවෙන අතර එබැවින් තරුවල හයිඩ්‍රජන් දහන කලාපයන්හි [[ගොනුව:O17 a1.JPG]] සුලභ සමස්ථානිකයක් වේ.[[ගොනුව:O18 a1.JPG]] සමස්ථානිකයෙන් වැඩි ප්‍රමාණයක් CNO දහන ක්‍රියාවලියේ දී බහුලව ඇතිවන [[ගොනුව:N14 a1.JPG]] , [[ගොනුව:He4 a1.JPG]] න්‍යෂ්ටියක් හා බැඳීමෙන් නිපදවෙන අතර මේ හේතුවෙන් [[ගොනුව:O18 a1.JPG]] තාරකා තුළ He ගහණ කලාපයන්හි සුලභ වේ. ඔක්සිජන්හි විකිරණශීලී සමස්ථානික 14ක් හඳුනාගෙන ඇති අතර ඉන් වඩාත්ම ස්ථායී [[ගොනුව:O15 a1.JPG]] සමස්ථානිකයේ අර්ධ ආයු කාලය තත්පර 122.24 ක් වන අතර ඊළඟට වඩාත්ම ස්ථායී [[ගොනුව:O14 a1.JPG]] හි අර්ධ ආයු කාලය තත්පර 70.606 ක් වේ. ඉතිරි විකිරණශීලි සමස්ථානික තත්පර 27ට අඩු අර්ධ ආයු කාලයක් සහිත ඒවා වන අතර ඒ අතරින් ද බහුතරයක අර්ධ ආයු කාලය මිලි තත්පර 83 කට වඩා අඩුය.[[ගොනුව:O16 a1.JPG]]<sup>16</sup>O ට වඩා ස්කන්ධයෙන් අඩු සමස්ථානික බහුලවම ක්ෂය වන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රහණය කර නයිට්‍රජන් බවට පත්වීමෙනි. මේ අතර [[ගොනුව:O18 a1.JPG]] ට වඩා වැඩි ස්කන්ධ ඇති සමස්ථානික බහුලවම බීටා ක්ෂය වීමට භාජනය වෙමින් ෆ්ලුවොරීන් බවට පත්වේ.
 
=== සුලභත්වය ===
"https://si.wikipedia.org/wiki/ඔක්සිජන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි