"ඔක්සිජන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: hi:ऑक्सीजन
No edit summary
17 පේළිය:
 
=== ව්‍යුහය ===
[[ගොනුව:OxygenElectron a1shell 008 Oxygen.JPGsvg|400px|thumb|ඔක්සිජන්හි ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ]]
 
සම්මත උෂ්ණත්ව හා පීඩන තත්ව යටතේ දී ඔක්සිජන් නම් අණුක සූත්‍රය සහිත අවර්ණ , ගන්ධ රහිත වායුවක් වන අතර එක් ඔක්සිජන් අණුවකට ත්‍රි බැමුම් ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ඔස්සේ රසායනිකව බැඳී ඇති ඔක්සිජන් පරමාණු යුගලක් අයත් වේ. මෙම බන්ධනයේ පෙළ 2ට සම වන අතර බොහෝ විට අතිශයින්ම සරල කොට ද්විත්ව බන්ධනයක් ලෙස හඳුන්වනු ලැබේ.
"https://si.wikipedia.org/wiki/ඔක්සිජන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි