"කලා ඉතිහාසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
24 පේළිය:
 
නූතනවාදය සත්‍යය වෙත වූ පරමාදර්ශී සොයායම 20 වන සියවසේ අවසන්භාගයේදී එය අත්කරගත නොහැකක් බව වටහා ගන්නා ලදී. මෙම මඟහැර යා නොහැකි සත්‍යය සමකාලීන කලාව සහ පශ්චාත් නූතන විචාරයට මගපාදන ලද අතර ලෝකයේ සංස්කෘතීන් සහ ඉතිහාසයන් වෙනස්වනසුලූ ප‍්‍රවර්ගයන් ලෙස දකින ලදී. තවද සංස්කෘතීන් අතර වෙනස්කම් නොපැහැදිලිව ගිය අතර සමහරුන් තර්ක කර සිටින්නේ දැන් කලාපීය සංස්කෘතීන් ගැන කථාකිරීමට වඩා ගෝලීය සංස්කෘතියක් පිලිබඳව සිතීමට කාලය එළඹ ඇති බවයි.
 
[[en:Art history]]
"https://si.wikipedia.org/wiki/කලා_ඉතිහාසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි