"ජපානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
92 පේළිය:
}}
[[ගොනුව:ජපානයේ_සිතියම.jpg|200px|thumb|ජපානය]]
හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් '''ජපානය'', ජපන් ජාතිකයන් විසින් හදුන්වනු ලබන්නේ "නිප්පොන්" යනුවෙනි. පැසිපික් සාගරයෙන් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය[[ නැගෙනහිර]] ආසියා මහද්වීපයේ දුන්නක[[දුන්න]]ක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377,835 කි.
 
ජපානය හො‍න්ෂු, හොකයිදො, ක්‍යුෂු, ෂිකොකු යන ප්‍රධාන [[දූපත්]] 4 ක් හා තවත් කුඩා අව‍ශේෂ දූපත් රාශියකින් සමන්විතය. මෙම ප්‍රධාන දූපත් සතරේ විශාලතවය වර්ග කි. මී. 362,000 කි. උස්කදුඋස්[[කදු]] ගැඹුරු මිටියාවත්[[මිටියාව]]ත් සහ කුඩා තැනිතලාවලින්[[තැනිතලා]]වලින් යුතු ජපන් භූමිය [[ගංගා]] සහ [[විල්]] මගින් තවත් සුන්දර වී ඇත.
 
== ඉතිහාසය ==
 
ජපන් ඉතිහාසය දෙස විමසීමේදී ඒ පිලිපඳව සඳහන් වන කෘති 2 ක් හමුවේ. එනම් [[යසුමරෝ]] විසින් ලියන ලද "කොජිකි" සහ ජොකෝ- නෝ- ෂෝජි විසින් හා ඉනිපසි - නෝ- ගෝතෝ
විසින් ලියන ලද "නිහොන්ෂෝකි" වංශ කථාය. මෙම මූලාශ්‍ර වලට අනුව ජපානය [[දේව]] නිර්මිතයකි. ජපන් ජනාවාස අවුරුදු 10,000 ට වඩා පැරණි බව පුරා විද්‍යාත්මකව තහවුරු කර ඇත.
 
ක්‍රි. ව. 4 වන සියවසේදී ජපානය යමතෝ ගෝත්‍රය යටතේ ප්‍රථම වරට ජාතියක් වශයෙන් ඒකාබද්ධ වී ඇත. යපතෝ ගෝත්‍රයට අයත් ජිම්මු [[අධිරාජ්‍යයා]] යටතේ නව රාජධානියක්[[රාජධානි]]යක් බිහි විය. ඒ තෝමෝ [[වැඩවසම්]] පරපුරකි. 7 වන සියවසේ දී නරා යුගයේදී [[කෝතොකු අධිරාජ්‍යයා]] යටතේ රදළ ක්‍රමය අහෝසි කර රාජ්‍යයට හා ආණ්ඩුවට වග කියන ආණ්ඩුකාරවරුන් පත් කෙරිණි. 8 වන ශත වර්ෂය වන විට රාජ්‍ය මූලික සංකල්පය බිදී ගොස් රදළ බලය ඉස්මතු විය. (1193 - 1333) කුමකුරා යුගය, (1333 - 1392) නන් බොකුචෝ යුගය, (1392 - 1973) මුරෝමචි යුගය , (1467 - 1568) සෙන් ගොකු යුගය, (1573 -1603) අසුචි මොමායා යුගය සහ (1603 - 1867) එදෝ යන යුගයන් 6 ක් පුරා රදළයන් බලය පවත්වාගෙන ගොස් ඇත. තොකුගාවා පාලන සමය වැදගත් වන්නේ බටහිර ලෝකයට පාර වසා දැමූ කාලයක් ලෙසිනි. ජපානයේ නූතන යුගය ලෙස (1868 -1912) මෙයිජි යුගයෙන් ආරම්භ වෙයි. රදළ බලය බිඳ හැර නැවත අධිරාජ්‍ය බලය ස්ථාපිත වූ මෙය ජපානයේ නව ශිෂ්ටාචාරයක් ආරම්භ කළේය. එනම් දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික සහ අධ්‍යාපනික යන අංශ වලින් ජපානය ලෝකයට විවෘත කිරීමෙනි. ජපන් මෙයිජි යුගය තුළ දැමූ අඩිතාලම ඔස්සේ "තයිසෝ" ((1912-1926) සහ "ෂෝවා" (1912-1989) යුගයන්වලින් ජපානය ඉදිරියට ගමන් කරද්දී 11 වන ලෝක සංග්‍රාමයට මුහුණ දුන් ජපානය ලැබූ පරාජය තුළින් ම ජයග්‍රහණය සොයා ගොස් අද පෙර දිග ලෝකයේ දියුණු රටක් බවට පත්ව සිටියි.
 
122 පේළිය:
== අධ්‍යාපනය ==
 
වැඩවසම් යුගයේ සිට ජපන් ජනතාව අධ්‍යාපනය කෙරෙහි උනන්දුවක් දක්වා තිබෙන අතර එහි විෂශේෂ දියුණුවක් සටහන් වන්නේ මෙයිජි යුගයේ දී ය. මෝරි අරි නෝරි අධ්‍යාපන අමාත්‍යවරයා පාසැල් අධ්‍යාපන ක්‍රමයක් හදුන්වා දී ඇත. [[ඉංග්‍රීසි]] භාෂාව පිළිබඳ එතරම් උනන්දුවක් නැති ඔවූහු තම මව් බස අභිමානයෙන් සලකති.
== භාෂා ==
 
[[ජපන් භාෂාව]] ලිවීම සඳහා [[අක්ෂර]] මාලා 3 ක් ඇත. කන්ජි, හිරගනා සහ කතකනා එම අක්ෂර මාලාවන් වෙයි. දැනට හමුවන පැරණිම සාහිත්‍ය ලේඛන ලෙස "කොජිකි" හා "නිහෝන් ෂෝකි" හැඳින්වෙන අතර පිරිපුන් සාහිත්‍ය කෘතීන් 8 වන සියවසේදී හමුවේ. ලෝක සාහිත්‍යයෙන් ජපන් සාහිත්‍යට පමණක් ආවේණික වූවක් ලෙස හයිකු කවි හැඳින්විය හැකිය. ජපන් ප්‍රාථමික නාට්‍ය කීපයක් පිළිබඳ පුවත් අසන්නට ලැබෙන අතර 14 වන සියවසේ දී " නෝ" නාට්‍ය සම්ප්‍රදායත්, 17 වන සියවසේදී කබුකි හා බුන්රුකු සම්ප්‍රදායනුත් අරඹා ඇත. දෙවන ලෝක යුද්ධයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ ජපානයේ නිෂ්පාදන හා සේවා ශීඝ්‍ර නවීකරණයකින් සහ ඉහළ තාක්ෂණයකින් දියුණු කෙරිණි. මේ අනුව 20 සිය වස ආරම්භ වන විට කාර්මික අංශය සංවර්ධනය කරමින් ආසියාවේ නවීකරණය වූ රාජ්‍යය බවට පත් විය. 11 වන ලෙක සංග්‍රාමයට පැටලී මුළුමනින්ම ආරථිකය විනාශ කර ගත් ජපානය 1970 වන විට ශීඝ්‍ර ආර්ථික වෘද්ධියක් ළඟා කර ගනිමින් ලෝකයේ ප්‍රධාන රටවලින් එකක් බවට පත් විය. මෙම ශීඝ්‍ර ආර්ථික වර්ධනය ජපන් භූගෝලීය පිහිටීම, ජපන් ජාතිකයන්ට අයත් ගුණාංග සහ ජපන් ආර්ථික වටපිටාව මත ගොඩ නැගී ඇත.
 
== පාලනය ==
 
වත්මන් ජපන් පාලනය සිදුවන්නේ ක්‍රි. ව. 1947 හඳුන්වාදුන් ව්‍යවස්ථාවට[[ව්‍යවස්ථාව]]ට අනුවයි. මේ ව්‍යවස්ථාවට අනුව සියළු බලතල හිමිව තිබුණු අධිරාජ්‍යයා ජපන් ජාතියේ සංකේතය බවට පත් කෙරිණි. එය හිරෝහිතෝ අධිරාජ්‍යයාගේ සිට සිදුවිය. ඒ අනුව අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයට විධායක බලතල හිමි විය. සියළු ව්‍යවස්ථානුකූල පියවර පිළිබඳ තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි විය. ප්‍රාන්ත 47 න් යුත් පළාත් පාලනයක් යටතේ බහු පක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වේ. අභ්‍යන්තර ආරක්ෂාව වෙනුවෙන් පමණක් හමුදා පොලිස් බල ඇණියක් පිහිටුවා ගෙන ඇත. 11 වන ලෝක යුද්ධයට පසු ඇමරිකාවේ අණසකට යටත්වුණු ජපානය 1952 අප්‍රේල් 28 සාම ගිවිසුමක් මඟින් පූර්ණ නිදහස ලබා ඇත.
[[File:Regions and Prefectures of Japan 2.svg]]
 
== වැදගත් ස්ථාන ==
[[ගොනුව:ජාතික_පුෂ්පය.jpg|thumb|ජපානයේ ජාතික පුෂ්පය]]
ජපානයේ වැදගත් ස්ථාන ලෙස ‍ෆූජි‍[[ෆූජි කඳු වැටිය]], ටෝකියෝව[[ටෝකියෝ]]ව, [[හි‍‍රෝෂිමා]] - [[නාගසාකි]] හැඳින්විය හැකිය. අඩි 12,388 උස වූ ෆූජි කඳු වැටිය කේතු ආකාරයක් උසුලයි. ටෝකි‍‍යෝව වර්තමාන අගනුවරයි. එය ප්‍රධාන කාර්මික නගරය වන අතර අහස සිඹි‍න ගොඩනැගිලිවලින් යුක්ත වේ. මානව ඉතාහාසයේ සනිටුවහන් වූ අතිශය ඛේදජනක සිඳුවීම වූ ඇමරිකානුවන් විසින් [[පරමාණු බෝම්බ]] හෙළා සිදු කරන ලද මිනිස් ඝාතනය හිරෝෂිමා - නාගසාකි නගරයන්හි සටහන් වී ඇත.
 
ස්භාවික සුන්දරත්වය අතින් ලොකයේ ප්‍රමුඛතම ස්ථානයක් රඳවා ගන්නා අතර කපුරු මලට සිමිවන්නේ වැදගත් ස්ථානයකි. "ක්‍රිසැන්තියම්" ලෙස හැඳි‍න්වෙන කපුරු මල ජපානයේ ජාතික පුෂ්පයයි. පිරිසිදු බව, කාර්යක්ෂමතාව, මත ලෝකයේ ඉහළම ස්ථානයක වැජඹෙන ජපානය, [[ශ්‍රී ලංකාවටලංකාව]]ට දක්වන්නේ අපූරු ලෙන්ගතුකමකි.
 
== ආශ්‍රිත ග්‍රන්ථ ==
"https://si.wikipedia.org/wiki/ජපානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි