"ජපානය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
131 පේළිය:
 
වත්මන් ජපන් පාලනය සිදුවන්නේ ක්‍රි. ව. 1947 හඳුන්වාදුන් ව්‍යවස්ථාවට අනුවයි. මේ ව්‍යවස්ථාවට අනුව සියළු බලතල හිමිව තිබුණු අධිරාජ්‍යයා ජපන් ජාතියේ සංකේතය බවට පත් කෙරිණි. එය හිරෝහිතෝ අධිරාජ්‍යයාගේ සිට සිදුවිය. ඒ අනුව අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයට විධායක බලතල හිමි විය. සියළු ව්‍යවස්ථානුකූල පියවර පිළිබඳ තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි විය. ප්‍රාන්ත 47 න් යුත් පළාත් පාලනයක් යටතේ බහු පක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වේ. අභ්‍යන්තර ආරක්ෂාව වෙනුවෙන් පමණක් හමුදා පොලිස් බල ඇණියක් පිහිටුවා ගෙන ඇත. 11 වන ලෝක යුද්ධයට පසු ඇමරිකාවේ අණසකට යටත්වුණු ජපානය 1952 අප්‍රේල් 28 සාම ගිවිසුමක් මඟින් පූර්ණ නිදහස ලබා ඇත.
[[File:Regions and Prefectures of Japan 2.svg]]
{{Main|Prefectures of Japan|Regions of Japan|Cities of Japan|Towns of Japan|Villages of Japan}}
 
== වැදගත් ස්ථාන ==
"https://si.wikipedia.org/wiki/ජපානය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි