"විමල් වීරවංශ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
27 පේළිය:
 
මෙයින් පසු දුෂණය , අනියම් සම්බන්ධතා හා ඔත්තු බැලීම පිළිබද බොරු චෝදනා නගමින් ජනතා විමුක්ති පෙරමුණ ඔහුව සියලු තනතුරු වලින් ඉවත් කරන ලදී. මෙයින් පසුව පවතී මහා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ දරුණු පරාජයක් ලද අතර , විමල් විරවංශ සාධකය එහිදී ප්‍රබල ලෙස බලපාන ලදී. මෙම මැතිවරණයේදී රජයට සහයෝගය පලකරනු වස් ජාතික නිදහස් පෙරමුණ පිහිටවා ගත අතර විමල් විරවංශ සහ [[ජාතික හෙළ උරුමය|හෙළ උරුමය]] නියෝජනය කරන ලද [[පාඨලී චම්පික රණවක]] මෙම මැතිවරණයේ වඩාත් ජනප්‍රිය අපේක්ෂකයන් විය. විමල් විරවංශ ප්‍රබල ලෙස විපක්ෂ අපේක්ෂක [[සරත් ෆොන්සේකා]] මාධ්‍ය මගින් විවේචනයට ලක් කරන ලද අතර ජනාධිපතිවරයේදී මහින්ද රාජපක්ෂ නැවත බලයට පැමිණවීමට විශාල මෙහෙයක් ඉටු කරන ලදී.
 
මහින්ද රාජපක්ෂ රජයේ ඉදිකිරිම් ඉංජීනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවරයා වශයෙන් ඔහු විශාල කාර්යය භාරයක් ඉටුකරමින් සිටියි.
 
[[ප්‍රවර්ගය:ලාංකික සිංහලයන්]]
"https://si.wikipedia.org/wiki/විමල්_වීරවංශ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි