"තෙත්බිම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
37 පේළිය:
*ගංමෝය සහ ඩෙල්ටා
මේවා එකිනෙකට සම්බන්ධිත තෙත්බිම් වේ. ගංගාවක් මුහුදට වැටෙන ස්ථාන ආශ්‍රිතව නිර්මාණය වේ. ගංගාවක් දිනපතා රැගෙන එන නොයෙක් වර්ගයේ ගල් වර්ග, වැලි, කාබනික ද්‍රව්‍ය, මුහුදු ජලය හා මිරිදිය අතර තැම්පත් කිරීමෙන් දිනපතා වර්ධනය වීම මේවාහි ඇති විශේෂ ලක්ෂණයයි. මෙවන් තෙත් බිම් 45ක් පමණ දැනට හදුනාගෙන තිබේ. .කාබනික ද්‍රව්‍ය හේතුවෙන් මත්ස්‍ය ආහාර පැළෑටි වර්ග වර්ධනය වීමෙන් අතිවිශේෂ ජෛව විවිධත්වයක් පවතී. ඩෙල්ටා ආශ්‍රිත හෙක්ටයාර් 1000ක් පමණ වේ.
-උදා මාදුගඟ,බෙන්තොට
උදා
- මාදුගඟ
- බෙන්තොට
 
*කලපු
Line 165 ⟶ 163:
 
ශ්‍රී ලංකාවද මෙම සම්මුතියේ පාර්ශවයක් වන අතර මෙවර තෙත්බිම් දිනයේ ‍තේමාව වන්නේ"Healthy Wetlands Healthy People" යන්නයි.
==අඩවිෙයන් බැහැර පිටු==
* www.wetlands.lk
"https://si.wikipedia.org/wiki/තෙත්බිම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි