"සීනායි අර්ධද්වීපය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
'''සීනායි අර්ධද්වීපය''' හෝ '''සීනායි''' ({{බස-ar|سيناء}} ''සීනා'') යනු {{පෙරලන්න|60000|කිමී2|abbr=on}} පමණ භූමි වර්ගප්‍රමාණයකින් යුතු [[ඊජිප්තුව|ඊජිප්තුවෙහි]] පිහිටි ත්‍රිකෝණාකාර [[අර්ධද්වීපය|අර්ධද්වීපයකි.]] එය පිහිටා ඇත්තේ උතුරින් [[මධ්‍යධරණී මුහුද]] සහ දකුණින් [[රතු මුහුද]] ඇති පරිදී වන අතර, [[අප්‍රිකාව|අප්‍රිකාවේ]] නොපිහිටමින් [[ආසියාව|ආසියාවේ]] පිහිටා ඇති එකම ඊජිප්තියානු භූමි ප්‍රදේශය වෙමින් මහාද්වීප දෙක අතර [[භූමි පාලම|භූමි පාලමක්]] ලෙසින් ක්‍රියා කරයි. අර්ධද්වීපයෙන් වැඩි කොටසක් පරිපාලනමය වශයෙන් ඊජිප්තුවේ [[පරිපාලන ප්‍රදේශය|පරිපාලන ප්‍රදේශ]] 27 අතුරින් දෙකක් අතරෙහි බෙදෙන අතර (තවත් තුනක් [[සූවස් ඇළ]] පෙදෙස අතරමැදි කොට පිහිටයි), එහි 500,000 පමණ ජනගහනයක් වෙසෙති. එහි විධිමත් නාමයට අමතරව, [[ඊජිප්තියානු ජනයා|ඊජිප්තියානුවෝ]] "ෆෙයිරූස්ගේ දේශය" ලෙසින් එය සෙනෙහසින් අමතන්නේ, එම අර්ථයම ඇති [[පුරාතන ඊජිප්තියානු භාෂාව|පුරාතන ඊජිප්තියානු]] "ඩුමාෆ්කට්" යන්න පදනම් කර ගනිමිනි.
 
{{Coord|29|30|N|33|50|E|display=title}}
 
[[ප්‍රවර්ගය:සීනායි අර්ධද්වීපය]]
[[ප්‍රවර්ගය:ඊජිප්තුවේ ඉතිහාසය]]
[[ප්‍රවර්ගය:ඊශ්‍රායෙලයේ ඉතිහාසය]]
[[ප්‍රවර්ගය:ආසියාවේ අර්ධද්වීප]]
[[ප්‍රවර්ගය:ඊජිප්තුවේ අර්ධද්වීප]]
[[ප්‍රවර්ගය:බයිබලීය ස්ථාන]]
[[ප්‍රවර්ගය:රතු මුහුද]]
[[ප්‍රවර්ගය:සූවස් ඇළ]]
[[ප්‍රවර්ගය:බටහිර ආසියාව]]
 
[[af:Sinai]]
"https://si.wikipedia.org/wiki/සීනායි_අර්ධද්වීපය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි