"රෝමය (නගරය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ වෙනස් කරමින්: yo:Rómù
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: lez:Рим; cosmetic changes
31 පේළිය:
රෝමය යනු ඉතාලියේ අගනුවර වේ.
 
== ඉතිහාසය - රෝමය ==
 
පුරාවෘත්තයන්ට අනුව රෝමය ස්ථාපනය කරන ලද්දේ වෘක දේනුවක් විසින් ඇති දැඩි කල රෝමියලුස් සහ රීමස් විසින් ක්‍රි.පු. 753 දීය.
 
පුරාවෘත්තයන්ට අනුව ඒනිස් නම් ත්‍රෙජන් කුමරුවාගෙන් පැවතුණු රෝමියුලස් සහ රිමුස් යන නිවුන් දරුවන් විසින් රෝමයේ ක්‍රි.පු. 753 අප්‍රෙල් 21 වන දින ස්ථාපනය කෙ‍රිනි ඇල්බාන් ලොන්ගාහි ලතින් රාජ්‍යයා වු නියමිටර් ඔහුගේ කෲර සොහොයුරා වු ඇමුලියස් විසින් සිහිසුනෙන් ඉවත් කල අතර නියුමිටර්ගේ දියණිය වු රියා සිල්වියාට දාව රෝමියලුස් සහ රිමුස් උපත ලැබුහ. රියා සිල්වියා වෙස්ටේලියානු කාන්තාවක් වු අතර මාස් විසින් දුෂණය කරනු ලැබ ඒ හේතු කොට නිවුන් දරුවන් අර්ධ දේවත්වයට පත්විය. රෝමියුලස් සහ රිමුස් විසින් ඔවුන්ව නැවත අයත් කර ගන්න යැයි බියට පත් වු නව රජු ඔවුන් දියේ ගිල්විමට කටයුතු සකස් විය. වෘකදේනුවක් විසින් (සමහර වාර්ථා අනුව ගොප්පලකුගේ බිරිදක් විසින් ) ඔවුන් බේරාගෙන ඇති දැඩි කල අතර ඔවුන් නිසි වයසට පැමිණිමෙන් පසු ඇල්බා ලොන්ගාහි ඔවුන්ව නියුමිටර්ට ලබා දුන්හ. නිවුන් සොහොයුරන් විසින් ඉන්පසු ඔවුන්ගේම නගරය බිහිකර අතර රෝමයේ රජකම සදහා දෙදෙනා අතර වු සටනේදි රෝමියලස් විසින් රීමස් ඝාතනය කරන ලදි. ඒ අනුව නගරයෙහි නමෙහි ‍මුලාශ්‍ය වුයේ රෝමියුලස්ය. පුරාවෘත්තයන්ට අනුව නගරයේ කාන්තාවන් නොසිටි හෙයින් ලැටින්වරු උත්සවයක් සදහා සේබයින්වරුන්ට ආරාධනය කල අතර ඔවුන් අතර සිටි අවිවාහක කාන්තාවන් ‍සොරකම් කලහ. එමගින් ලැටින්වරුන් හා සේබයින්වරුන්ගේ ඒකාබද්ධ විමක් සිදු විය.
137 පේළිය:
[[lad:Roma]]
[[lb:Roum]]
[[lez:Рим]]
[[li:Roeme]]
[[lij:Romma]]
"https://si.wikipedia.org/wiki/රෝමය_(නගරය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි