"මාර්ක්විස් ඩි සේඩ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: an:Marqués de Sade
සුළු r2.7.3) (Robot: Modifying it:Donatien Alphonse François de Sade to it:Marchese de Sade; cosmetic changes
1 පේළිය:
[[Fileගොනුව:Sade (van Loo).png|thumb|මාර්ක්විස් ඩි සේඩ්]]
'''Count de Sade Donatien Alphonse François''' (උපත:1740 විපත:1814​) වඩාත් ප්‍රකට වූයේ '''මාර්ක්විස් ඩි සේඩ්''' යන​ නමිනි. ලේඛකයෙකි. [[පැරිස්]] නුවර දී උපත ලැබී ය​. ඔහුගේ අතිශය කෲරතර [[ස්වපරපීඩක කාමය‎|පරපීඩක ලිංගික චර්යාවන්]] නිසා ඒක්ස්(Aix) හිදී ඔහුට මරණ දඬුවම නියම විය​. ඔහු පලා ගිය නමුදු, අත්තඩගුවට ගනු ලදුව වින්සෙන්ස්(1777) හා බැස්ටීල්(1784) බන්ධනාගාරයන්හි රඳවා තබනු ලැබිණි. 1784 දී පමණ ඔහු ''The 120 Days of Sodom'' කෘතිය රචනා කළේ ය​. [[ස්වපරපීඩක කාමය|‎පරපීඩක කාමය]] හැඳින්වීමට යොදන සේඩිසම් (''Sadism'') යන වදන බිහි වූයේ මොහුගේ නමිනි.
{{stub}}
 
[[categoryප්‍රවර්ගය:චරිත කතා]]
 
[[an:Marqués de Sade]]
35 පේළිය:
[[io:Markezo de Sade]]
[[is:Marquis de Sade]]
[[it:Donatien Alphonse FrançoisMarchese de Sade]]
[[ja:マルキ・ド・サド]]
[[ka:მარკიზ დე სადი]]
"https://si.wikipedia.org/wiki/මාර්ක්විස්_ඩි_සේඩ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි