"චන්ද්‍රයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: crh:Ay (kök cismi)
81 පේළිය:
 
සඳට ඇත්තේ අඩු ඇල්බිඩෝවක් වුවත් එය අහසෙහි සාපේක්ෂව දීප්තිමත් වස්තුව සේ පෙනේ. චන්ද්‍රයා සෞරග්‍රහ මණ්ඩලයේ දුර්වලතම පරාවර්තකයා ලෙස සැලකේ.එමඟින් පරාවර්තනය කෙරෙන්නේ එය මත පතිත වන ආලෝකයෙන් 7%ක් පමණි. (ගල් අඟුරු කොටසක් මඟින් එවැනිම ආලෝක කොටසක් පරාවර්තනය වේ.) දෘශ්‍ය පද්ධතිවල වර්ණ ධ්‍රැවත්වය වස්තුවක වර්ණය හා එහි වටපිටාව අතර සම්බන්ධය දක්වන අතර වටපිටාවෙහි වූ අහස සන්සන්දනාත්මකව අඳුරු නිසා චන්ද්‍රයාට වඩා දීප්තිමත් වස්තුවක් ලෙස පෙනේ.
 
=== සාගර උදම් තරංග ===
[[ගොනුව:Lunar_libration_with_phase_Oct_2007_450px.gif|thumb|alt=tiny globe|චන්ද්‍රයාගේ පරිභ්‍රමණය සිදුවෙන ආකාරය]]
"https://si.wikipedia.org/wiki/චන්ද්‍රයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි