"බැටරි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.3) (රොබෝ වෙනස් කරමින්: hu:Szárazelem
No edit summary
5 පේළිය:
 
මුල් කාලීනව යම් බැටරි ආකාරයක් භාවිතා කරන්නට ඇති වුව ද නූතන බැටරියේ වැඩි දියුණුව ඇරඹුනේ ඉතාලි ජාතික භෞතික විද්‍යාඥ ඇලෙක්සැන්ඩ්‍රෝ වෝල්ටා විසින් 1800 දී වෝල්ටීය පුංජය සොයා ගැනී‍මත් සමගය. ඉන්පසු බැටරිය ප්‍රවාහනය(එහා මෙහා ගෙනයාම)පහසු වීම නිසාත් එමඟින් කරගත හැකි කාර්යන් බහුල වීම නිසාත් ජනප්‍රියත්වයට පත් විය. බැටරිය පුළුල්ව භාවිතයත් සමග පරිසර පිළිබඳ මහත් අවධානයක් දැක්වීමට සිදුවිය. බැටරියේ අඩංගු බැර ලෝහ මඟින් සිදුවන පරිසර දූෂණය මීට හේතු විය. බොහෝ පිළිසැකසුම් සමාගම් ප්‍රතිචක්‍රීකරණය කිරීම මඟින් අපද්‍රව්‍ය බැහැර කිරීමේදී පොළවට යටවන බැටරි ප්‍රමාණය අවම කර ගැනේ.
 
අන්තර්ගතය
හැඳින්වීම
බැටරි වල ඉතිහාසය
බැටරි වර්ගීකරණය
• ප්රා්ථමික සහ ද්විතීක කෝශ ලෙස වර්ගීකරණය.
o ප්රා්ථමික කෝශ
o ද්විතීක කෝශ
• බැටරි වල ප්ර මාණය.(Sizes)
• නැවත භාවිතා කිරීමේ හැකියාව.(Reusable)
• බැටරි වල විශිෂ්ට ශක්තිය.(Specific Energy)
• බැටරි වල ශක්ති ඝනත්වය.(Energy Density)
වෙලඳපොලේ භහුලව පවතින බැටරි වර්ග කිහිපයක තොරතුරු
• ඇල්කලයින් බැටරි(Alkaline Battery)
• ඊයම් අම්ල කෝශය(Lead Acid Battery)
• ලිතියම් අයන බැටරිය(Lithium Ion Battery)
• නිකල්-කැඩ්මියම් බැටරි(Nickel -Cadmium Battery)
• නිකල්-මෙට්ල් හයිඩ්ඩ්රcයිඩ්(Nickel-metal hayride)
• සිල්ව-ඔක්සයිඩ් බැටරි(Silver oxide battery)
• Button Cells
බැටරි ප්රnතිචක්රී කරණය
 
 
හැඳින්වීම
කෝශයක්(Battery) යනු,ව්ද්යු ත් ශක්තිය ලබාදිය හැකි උපකරණයකි.කෝශයක් හෙවත් බැටරියක් සෑදි ඇත්තේ කුඩා කොටස්(Cells) එකක් හෝ කිහිපයක් එකතු වීමෙනි.මෙහිදී පිටතට ලබාදෙන විද්යුිත් ශක්තිය ජනනය කරනු ලබන්නේ කෝශය මගිනි.කෝශයේ පවතින රසායනික,යාන්ත්රිුක,න්යයශ්ටික හෝ වෙනත් ශක්තියක් එහිදී විද්යුයත් ශක්තිය බවට පරිවර්තනය වෙයි.
අද භාවිතයේ පවතින බොහෝ බැටරි වල සිදු වනුයේ රසායනික ශක්තිය, විද්යුයත් ශක්තිය බවට පත් වීමයි.
1. ඇල්කලයින් බැටරි.(Alkaline Battery)
2. ඊයම්-අම්ල බැටරි.(Pb-Acid Battery)
3. ලිතියම් අයන බැටරි.(Li+ Battery)
4. නිකල්-කැඩ්මියම් බැටරි.(Ni-Cd Battery)
5. නිකල්-මෙට්ල් හයිඩ්රශයිඩ් බැටරි.(Ni-MH Battery)
6. රසදිය ඔක්ස්යිඩ් බැටරි.( Mercury oxide)
7. සිල්වර් ඔක්සයිඩ් බැටරි.(Silver oxide)
සූර්යය කෝශ සූර්ය් ශක්තිය මගින් විදුලිය නිපදවයි.න්ය්ෂ්ටික කෝශ න්යයශ්ටික ශක්තියද,මෙතනෝල්/එතනෝල් සහිත කෝශ ඒවායේ පවතින රසායනික ශක්තියද විද්යුදත් ශක්තිය බවට පරිණාමනය කරයි.
 
බැටරි වල ඉතිහාසය
අද සමාජයේ භහුල වශයෙන් භාවිතා කරන මෙම බැටරිය මුලින්ම සොයාගනු ලැබුයේ ඉතාලි ජාතික,කොමෝ විශ්වවිශ්යාැලයේ මහාචාර්යල ඇලෙක්සැන්ඩ්රා වෝල්ටා විසිනි.
ඉතාලි ජාතික ලුගී ගැල්වානි 1791දී, දිනක් ගෙම්බෙකු විච්චේදනය කරමින් සිටින විට ගෙඹි කකුලෙ එක් පසක ස්නායු තන්තුවක් තඹ කම්බියකට සවිකර,අනෙක් කෙලවර විච්චෙදන පිහියේ සවිකර පිහිය මගින් ගෙඹි කකුලෙ ඇඟිලි ස්පර්ශ කරන විට කකුල මදක් ගැස්සෙන බව නිරික්ශණය කරන ලදී.
මියගිය සතකුගේ පටක වලට විද්යුනතය ලබාදුන් විට මෙලෙස ගැස්සීමක් ඇතිවන බව පෙරසිටම දැනසිටි කරුණක් විය.
ඇලෙක්සැන්ඩ්රාට වෝල්ටා මෙම ගෙඹි කකුලේ ගැස්සීමද සිදුවනුයේ විදුලිය නිසා යැයි උපකල්පනය කළේය.
ගෙඹි කකුලේ පවතින රසායනික සහ වෙනස් ලෝහ වර්ග දෙක නිසා මෙය සිදුවන බව හෙතෙම උපකල්පනයකර,පරීක්ශන පවැත්වීය.
ඇලෙක්සැන්ඩ්රා් වෝල්ටා ලුණු(NaCl(aq)) පෙඟවූ කඩදාසි දෙපසට Zn සහ Cu තහඩු තබා තනි කොශයක් සාදා එවැනි කෝශ ගනනාවක් සමාන්තරගතව සවිකර බැටරියක් නිපදවූයේය.මෙය වෝල්ටා පුංජය ලෙස හදුන්වයි.
බැටරි වර්ගීකරණය
බැටරි වර්ගීකරණය කිරිම ආකාර කීපයකටම සිදුකළ හැකිය.ප්රරදාන වශයෙන් ප්රාZථමික සහ ද්විතීක කෝශ ලෙස කොටස් දෙකකට බෙදයි.
ඊට අමතරව,
• බැටරි වල ප්ර මාණය.(Sizes)
• නැවත භාවිතා කිරීමේ හැකියාව.(Reusable)
• බැටරි වල ශක්ති ඝනත්වය.(Energy Density)
• විශිෂ්ට ශක්තිය.(Specific Energy)
යන කරුණු මත පදනම්වද බැටරි ඛාණ්ඩ වලට වෙන් කළ හැකිය.
ප්රාරථමික සහ ද්විතීක කෝශ ලෙස වර්ගීකරණය
ප්රාරථමික කෝශ
ප්රාථමික බැටරි යනු එක් වරක් පමණක් භාවිතා කළ හැකි බැටරිය.මෙම බැටරි නැවත ආරෝපණය කළ නොහැකිය.මක්නිසාදයත්,මෙම බැටරි වල සිදුවන රසායනික ප්රපතික්රිැයාව ප්රතත්යාෙවර්ත නොවීමයි.නමුත් විශාල ශක්තියක් වැය කර ආරෝපණ ප්රපතික්රිැයාව සිදුකළ හැකිය.නමුත් එය ආර්ථික අතින් අවාසිදායක ක්රිශයාවලියකි.
මෙම බැටරි බොහෝවිට ජන්ගම උපකරණ වලට යොදාගනියි.නමුත් එකවර විශාල ධාරාවක් ලබාගන්න උපකරණ වලට මෙම බැටරි යොදාගැනීම අපහසුය.
භහුලව භාවිතාවන මෙම ඛාන්ඩයට අයත් වන බැටරි වර්ග ලෙස ඇල්කලයින් සහ සින්ක්-කාබන් බැටරි පෙන්වාදිය හැකිය. පහත දැක්වෙන බැටරි වර්ගද නැවත ආරෝපණය කළ නොහැකි ප්රා තමික බැටරිය.
Alkaline battery, Aluminium battery, Bunsen cell, Chromic acid cell, Clark cell, Daniell cell,Dry cell,Grove cell,Leclanché cell,Lithium battery,Mercury battery,Nickel oxyhydroxide battery,Silicon–air battery,Silver-oxide battery,Weston cell,Zamboni pile,Zinc–air battery,Zinc–carbon battery,Zinc–chloride battery
 
 
ද්විතික කෝශ
ද්විතික බැටරි යනු එක් වරකට වඩා භාවිතා කළහැකි බැටරිය.මෙම බැටරි වර්ගය වර්ථමානයේ ඉතා සිග්රtයෙන් දියුණු වෙමින් පවතින වර්ගයකි.
මෙහි පැරණිතම බැටරියකට දිය හැකි උදාහරණයක් වණුයේ ඊයම්-අම්ල කෝශයයි.දැනට භහුලව භාවිතාවන මෙම ඛාණ්ඩයට අයත් බැටරිය වනුයේ LI¬¬¬+ බැටරියයි.Ni-Cd,Ni-MH යන බැටරි වර්ග තවමත් දියුණු වෙමින් පවතියි.
ප්රාිථමික කෝශ වලට වඩා මෙම බැටරි වල ධාරිතාවය ඉහළය.එමෙන්ම විශිෂ්ට ශක්තිය(Specific Energy) ඉහළය.එම නිසා වැඩි කාලයක්,වැඩි ධාරාවක් ලබාගන්නා උපකරණ වලට මෙම බැටරි උචිතය. මෙම බැටරි වල 10Ah-100Ah වැනි අධික ධාරාවක් ලබාගැනීමේ හැකියාව ඇත.
සමහරක් ද්විතික බැටරි පහත දැක්වේ.
Automotive battery, Lead–acid battery , Lead–acid battery (gel), Lithium–air battery , Lithium-ion battery ,Beltway battery,Lithium-ion polymer battery, Lithium iron phosphate battery ,Lithium–sulfur battery,Lithium–titanate battery,Nickel–cadmium battery ,Nickel–hydrogen battery ,Nickel–iron battey, Nickel–lithium battery, Nickel–metal hydride battery,Low self-discharge NiMH battery,Nickel–zinc battery ,Potassium-ion battery,Rechargeable alkaline battery,Sodium-ion battery ,Sodium–sulfur battery ,Vanadium redox battery ,Zinc–bromine battery ,Zinc–cerium battery
 
 
බැටරි වල ප්ර–මාණය.(Sizes)
නොයෙක් ප්ර්මාණවල බැටරි වෙලදපොලෙ ලබා ගැනීමට හැකිය.මෙම බැටරි වල ප්රෙමාණයන් නියමිත සම්මතයකට අනුව සකසා ඇත. කුමන සමාගමකින් නිපද වුවද මෙම සම්මතයන්ට අනුව බැටරි නිපද විය යුතුය.නමුත් විවිද සමාගම් අනුව බැටරි වල කල්පැවැත්ම,වෝල්ටීයතාවය ආදී කරුණු වෙනස් විය හැකිය.
සම්මත ප්රමමාණ කීපයක් පහත දැක්වෙයි.
1. 4.5V (3R12) battery
2. D cell
3. C cell
4. AA cell
5. AAA cell
6. AAAA call
7. A23 cell
8. 9V PP3 battery
9. Button cell (CR2032,LR44)
 
නැවත භාවිතා කිරීමේ හැකියාව.(Reusability)
ද්විතීක බැටරි නැවත ආරොපණය කළ හැකිය,මෙසේ ආරෝපණය කිරීමෙදී සිදුවනුයේ කෝශයේ ආරෝපණ ක්රිියාවලියයි.එනම් මෙහිදී සිදුවන කෝශ ප්රවතික්රිeයාව ප්රුත්යාරවර්ත වෙයි.
බැටරියේ පවත්හින වියෝජනය වූ රසායනික භාහිර විද්යුයත් ශක්තිය ලබාගෙන නැවත මුල් ආකාරයට සැකසෙයි.
 
බැටරි වල විශිෂ්ට ශක්තිය.( Specific Energy)
ශක්ති ඝනත්වය යනු යම් බැටරියක ඒකක ස්කන්ධයක පවතින විද්යුතත් ශක්තියයි.මෙය JKg-1 හෝ WhKg-1වලින් මනිනු ලබයි.
විශිෂ්ට ශක්තිය = බැටරියේ මුලු ශක්තිය/ බැටරියේ පරිමාව
ජංගම උපකරණ වැනි කුඩා,සැහැල්ලු උපකරණ නිපදවන විට මෙම සාධකය ගැන අවධානය යොමු කිරීම වැදගත් වෙයි.
 
බැටරි වල ශක්ති ඝනත්වය.(Energy Density)
බැටරියක ශක්ති ඝනත්වය යනු එම බැටරියෙ ඒකක පරිමාවක ඇතුළත්ව ඇති ශක්ත්යයි.ශක්ති ඝනත්වය වැඩි බැටරි යනු කුඩා සහ වැඩි ශක්තියක් පවතින බැටරි වෙයි.
ශක්ති ඝනත්වය = බැටරියේ මුලු ශක්තිය/ බැටරියේ මුලු ස්කන්ධය
ජංගම දුරකතන,GPS උපාංග වැනි කුඩා මෙන්ම වැඩි කාලයක් තුළ ශක්තිය ලබාදීමට අවශ්යද උපකරණ වලට මෙම බැටරි ගැලපෙයි.
මෙම ගුණාංගය Jm-3 හෝ Whl-1වලින් මනිනු ලබයි.
 
කෝශයක සිදුවන රසායනික ක්රි යාවලිය
බැටරියක් යනු එහි පවතින රසායනික ශක්තිය කෙලින්ම විද්යු.ත් ශක්තිය බවට පත් කරන උපකරණයකි.කෝශ කීපයක් එකතු වීමෙන් බැටරියක් සෑදෙයි.කෝශයක අර්ධ කෝශ දෙකකි.එක් අර්ධ කෝශයක ඉලෙට්රෝ ඩයක් සහ විද්යුයත් විච්චේද්යoයක් පවතියි.මෙහි පවතින ඉලෙට්රෝ්ඩයක් යනු ලෝහ තහඩුවකි.විද්යුතත් විච්චෙද්යයය යනු අයණික ද්රාකවණයකි.
ඇනායන යනු (-) ආරෝපිත අයනයි.(උදා:-Cl-,SO42-)
කැටායන යනු (+) ආරෝපිත අයනයි.(උදා:-Zn+,Cu2+)
මෙවැනි කෝශයක ඇති ඉලෙට්රෝිඩ ෆැරඩේගේ සම්මතයට අනුව නම් කරයි.ඒ අනුව,ඔක්සිකරනය වන හෙවත් ඉලෙට්රෝින පිටවන ඉලෙට්රෝ්ඩය ඇනෝඩය ලෙසද,ඔක්සිහරණය වන ඉලෙට්රෝිඩය හෙවත් ඉලෙට්රෝින ලබාගන්නා ඉලෙට්රෝෙඩය කැ‍තෝඩය ලෙසද හදුන්වයි.
මේ අනුව මෙවැනි කෝශයක ඇනොඩය යනු (-) අග්ර්ය වන අතර කැතොඩය යනු (+) අග්රනය වෙයි.
සෑම අර්ධ කෝශයකම පවතින ලෝහයකට ඊටම ආවේණික වන ඔක්සිකරණ හැකියාවක් පවතියි.එය සම්මතයක් ලෙස H වල ඔක්සිකරණ හැකියාවට සාපේක්ශව ලියා දක්වයි. මෙම අගය සම්මත ඉලෙක්ට්රෝිඩ විභවය ලෙස හඳුන්වයි.
මේ අනුව අදාල ඉලෙක්ට්රෝලඩ දෙකෙහි සම්මත ඉලෙක්ට්රෝඩඩ විභවයන්ගේ වෙනස මගින් සමස්ත කෝශයේ වෝල්ටීයතාවය ලබාගත හැකිය.
Zn යනු Cu වලට වඩා අධික ලෙස ඔක්සිකරණය හෙවත් ඉලෙක්ට්රෝවන පිට කිරීමට නැඹුරුතාවයක් දක්වන ලෝහයකි.විද්යුිත් රසායනික ශ්රේනණිය අනුව එය තෙරුම් ගත හැකිය.
මේනිසා Zn ඉලෙක්ට්රෝඩඩය Cu ඉලෙක්ට්රෝුඩයට වඩා සිඝ්ර යෙන් ඉලෙක්ට්රෝන පිට කරයි.ඒ නිසා Zn ඉලෙක්ට්රොuඩය අසල ඉලෙක්ට්රෝඩන පීඩනය, Cu ඉලෙක්ට්රෝොඩය අසලට වඩා වැඩිවෙයි.මෙම ඉලෙක්ට්රෝලන පීඩන වෙනස නිසා Cu තහඩුවේ සිට Zn තහඩුවට ධාරාවක් ගලයි.
Zn ඉලෙක්ට්රෝයඩයේ සහිත අර්ධ කෝශයේ සිදුවන ප්රසතික්රියයාව.
Zn  Zn2+ --- E0Zn = -0.76V
Cu ඉලෙක්ට්රෝnඩයේ සහිත අර්ධ කෝශයේ සිදුවන ප්රZතික්රියයාව.
Cu  Cu2+ --- E0Cu = +0.34V
සමස්ථ කෝශ ප්රටතික්රියයාව.
Cu2+ + Zn Cu + Zn2+
ෆැරඩේ ගේ නියම වලට අනුව සමස්ථ කෝශයේ විද්යු2ත් ගාමක බලය.
E = E0Zn - E0Cu
= +0.34 – (-0.76) = +1.10
 
වෙලඳපොලේ භහුලව පවතින බැටරි වර්ග කිහිපයක තොරතුරු
ඇල්කලයින් බැටරි(Alkaline Battery)
විවිධ වර්ගයේ ඇල්කලයින් බැටරි
මෙය ප්රා්ථමික බැටරි විශේයකි.මෙම බැටරිය Zn සහ MnO2 රසායනික මගින් විද්යුරත් ශක්තිය උත්පාදනය කරයි.මෙහි නැවත ආරෝපනය කළහැකි වර්ගයක්ද පවතියි.
සින්ක්-කාබන් සහ සින්ක්-ක්ලෝරයිඩ් බැටරි සමග සසඳන කළ මෙම වර්ගයේ වැඩි ශක්ති ඝණත්වයක් පවතියි.
ඇල්කලයින් බැටරිය Union Carbide Corporation සමාගම වෙනුවෙන් Lewis Urry විසින් 1950 දී නිපදවන ලදී.මෙම බැටරිය Everady යන වෙලඳ නාමයෙන් ප්රයසිද්ද විය.1957 දී මෙම බැටරිය සඳහා පේටන්ට් බලපත්රයය ලබාගන්නාලදී.
මෙම බැටරියෙ - අග්රෙය හෙවත් ඇනෝඩය Zn කුඩු වලින් නිර්මිතය.එය බැටරිය වටා විසිරී පැවතීම නිසා වැඩි ධාරාවක් ලබා ගත හැකිය. කැ‍තෝඩය හෙවත් + අග්රැය MnO2 සහ KOH මිශ්රඩණයකි.KOH මෙහිදි කෝශ ප්රවතික්රිවයාවට සහභාගී නොවන නමුත්,කෝශ ප්රිතික්රි්යාව(රෙඩොක්ස් ප්රමතික්රිෙයාව) වීමට අවශ්යන භාෂ්මික මාධ්ය සපයයි.
Zn(s) + 2OH−(aq) → ZnO(s) + H2O(l) + 2e− [e° = -1.28 V]
2MnO2(s) + H2O(l) + 2e− → Mn2O3(s) + 2OH−(aq) [e° = +0.15 V]
 
E = E0MnO2(s) - E0 Zn(s)=+0.15-(-1.28)=+1.43
මේ අනුව සාමාන්යක ඇල්කලයින් බැටරියක විද්යු2ත් ගාමක බලය 1.5V පමණ වන බව පෙනීයයි. මෙම බැටරි විවිධ ප්රරමාණ වලින් ඇති නිසා එම ප්රිමාණ අනුව ලබාගත හැකි උපරිම ධාරාව තීරණය වෙයි.සාමාන්යරයයෙන් AA බැටරියකින් 700mA පමණ ධාරාවක් ලබාගත හැකිය.
AAA, AA, C, sub-C, D යන සම්මත ප්රයමාණ වලින් මෙම බැටරි නිපදවයි.
ඊයම් අම්ල කෝශය(Lead Acid Battery)
මෙය ලෙඩ්-අම්ල ඇකියුමිලෙටරය,ලෙඩ්-ඇසිඩ් බැටරිය යන නම් වලින්ද හඳුන්වයි.මෙය මුලින්ම සොයාගත් ද්විතික කෝශයයි.මෙය කිහිප වරක් නැවත ආරෝපණය කල හැකිය.
මෙම බැටරි මෝටර් රථ,හදිසි විදුලි ඇනහි‍ටුම් පරිපත,නවීන හයිබ්රිතඩ් මෝටර් රථ,සූර්යථ කෝශ වල ශක්තිය ගබඩාකර තබාගැනීම,පරිගණක වල UPS(Uninterruptible Power Supplies) සඳහා භාවිතා කරයි.
මෙම බැටරි තෙත් කෝශ(Wet Cell) වෙයි.මෙහි තනුක H2SO4 අම්ලය සහිතය.ඉලෙක්ට්රෝoඩ ලෙස ඊයම්(Pb) තහඩු ඇත.
බැටරියෙන් ධාරාවක් ලබාගැනීමෙදී මෙම Pb තහඩු H2SO4 සමග ප්රිතික්රිහයාකර PbSO4 සාදයි.තවද ජලයද නිපදවයි.
Pb(s) + HSO4(aq) → PbSO4(s) + H+(aq) + 2e
 
PbO2(s) + HSO4(aq) + 3H+(aq) + 2e → PbSO4(s) + 2H2O(l)
 
නැවත ආරෝපණය කිරීමේදී,පෙරදී සෑදුනු PbSO4,නැවත Pb සහ PbO2 බවට පරිවර්ථනය වෙයි.නමුත් මෙහිදී නැවත H2SO4 සෑදීමක් සිදු නවේ.මෙනිසා මෙම බැටරි වලට නඩත්තුවක් අවශ්යම වෙයි.
PbSO4(s) + H+(aq) + 2e → Pb(s) + HSO4(aq)
PbSO4(s) + 2H2O(l) → PbO2(s) + HSO4(aq) + 3H+(aq) + 2e
යම් හෙයකින් නැවත ආරොපණය කිරිමෙදී වැඩිපුර ආරෝපණයක් සිදුවුවහොත් O2 සහ H2 සෑදී කෝශය විනාශ වෙයි.
 
ලිතියම් අයන බැටරිය(Lithium Ion Battery)
 
Varta lithium-ion battery, Museum Autovision, Altlussheim, Germany.
මෙම බැටරි විශේෂය වර්ථමානයේ භහුලව භාවිතා වෙමින් පවතියි.ජංගම උපාංග,වෛද්යව උපකරණ වල, කුඩා ඉලෙක්ට්රොmනික උපාංග(Strip Watch,MP3/4 player, BIOS memory)Electric මෝටර් රථ වල සහ නවීන චන්ද්රි,කාවල මෙම බැටරි භාවිතා වෙයි.
මෙම බැටරි මෙසේ ජනප්රිමය වීමට හේතුව එහි පවතින වැඩි ශක්ති ඝනත්වයයි.එමෙන්ම මෙහි කාර්යීක්ශමතාවය හා සැසඳූ විට මෙහි නිෂ්පාදන වියදම ද පහලය.
වෙනත් බැටරි වර්ග වලට සාපේක්ශව මෙම බැටරි වල සිදුවන රසායනික ක්රිසයාවලිය සංකීර්ණය.
මෙහි ඇනෝඩය ලෙස කාබන් C වල එක් ස්වරූපයක් වන Graphite භාවිතා කරයි.කැතොඩය ලෙස ලෝහ වර්ග කීපයක ඔක්සයිඩ භාවිතා කරයි.
• lithium cobalt oxide
• lithium iron phosphate
• lithium manganese oxide
විද්යුtත්විචේද්යxය ලෙස ද රසායනික මිශ්රරන කීපයක් භාවිතා කරයි.නමුත් මෙම රසායනික ජලීය ඒවා (aqueous)නොවෙයි.මක්නිසාදයත්, Li යනු ජලය සමග ප්රිතික්රි0යා කරන ලෝහයකි.එමනිසා කාබනික ද්රා වකයක දියකරන ලද Li යොදා ගනියි.මෙම කාබනික ද්රායවක වර්ග තුනකි.
• ethylene carbonate
• diethyl carbonate
• complexes of lithium ions
මෙම ද්රාlවක වල දිය කරනු ලබන Li ලවණ වර්ග කිහිපයකි.
• lithium hexafluorophosphate (LiPF6)
• lithium hexafluoroarsenate monohydrate (LiAsF6)
• lithium perchlorate (LiClO4)
• lithium tetrafluoroborate (LiBF4)
• lithium triflate (LiCF3SO3)
බැටරිය නිපදවීමේදී යොදාගන්නා ඉලෙක්ට්රොOඩ,විද්යුයත්විච්චේද්යිය අනුව බැටරියේ කොශ වෝල්ටීයතවය,ශක්ති ඝනත්වය,ආරෝපණය කළහැකි වාර ගනන යනාදිය තීරණය වෙයි.
බැටරිය නිපදවීමේදී යොදාගන්නා ඉලෙක්ට්රොOඩ අනුව කෝශ වෝල්ටීටතාවය,විශිෂ්ට ධාරිතාවය සහ විශිෂ්ට ශක්තිය වෙනස් වීම.
නිකල්-කැඩ්මියම් බැටරි(Nickel -Cadmium Battery)
මෙම බැටරි ඇල්කලයින් බැටරි වලට කදිම ආදේශකයකි.මෙම බැටරි වල සාමාන්යර කෝශ වෝල්ටීයතාවය 1.2V පමණ වෙයි.මෙම බැටරි Sealed සහ Vented යන වර්ග දෙකකින් පවතියි.Sealed බැටරි භහුලව භාවිතාකරයි.කුගා සෙල්ලම් උපාංග,විදුලි පන්දම්,Emergency light system යනාදියට කුඩා බැටරි භාවිතා කරයි.
මෙම බැටරි වල Button type cells පරිගණක වල BIOS memory,කුඩා කැමරා වල Flasher unit යනාදියෙදි භාවිතා කරයි.
Ni-Cd cells එකතු කර සාදන ලද විශාල බැටරි Standby Power Supply,ගුවන්යානා,බොට්ටුද,Electrical මෝටර් රථ,චන්ද්රිනකා යනාදියේදී භාවිතා කරයි.
පළමු Ni–Cd බැටරිය නිපදවන ලද්දේ ස්වීඩන් ජාතික Waldemar Jungner විසින් 1899 දීය.එකල පැවති ලෙඩ්-ඇසිඩ් බැටරියට තරගයක් වශයෙන් මෙම බැටරිය නිපදවන ලදී.
මෙම බැටරි ආරෝපණය කිරීමට අධික ධාරාවක් සහ අධික කාලයක් අවශ්යග වෙයි.Ni-Cd බැටරියේ කැතොඩය(3) nickel(III) oxide-hydroxide වලින්ද,ඇනෝඩය(4) කැඩ්මියම් වලින්ද,විද්යු)ත්විච්චේද්යI potassium hydroxide(KOH)(2) ද වෙයි. මෙහි විද්යුයත්විච්චේද්යි සහ ඇනෝඩය,කැතොඩය එකම ආවරණයකින් වෙන් කරයි. සියල්ල ලෝහ ආවරණයකින් ආවරණයකර ඇත.(1)
Ni-Cd බැටරියක ඇතුළත.
 
ආරෝපණ සහ විසර්ජණ ක්රිැයාවලියේදී සිදුවන රසායනික ප්ර තික්රි්යාවන්.
ඇනෝඩය අසල සිදුවන ප්රිතික්රියයාව
Cd + 2OH- Cd(OH)2 + 2e
කැ‍තෝඩය අසල සිදුවන ප්රකතික්රිeයාව.
2NiO(OH) + 2H2O + 2e  2Ni(OH)2 + 2OH-
2Ni(OH) + Cd +2 H2O  2Ni(OH)2 + Cd(OH)2
මෙය ජලීය මාධ්ය2ක සිදුවන නිසා ජලය පවතියි.මෙහි KOH මගින් ප්රිතික්රිදයාව සිදුවීමට අවශ්යල භාශ්මික මාධ්යවය සපයයි.
ප්ර්තික්රිියා ප්රසත්යාෙවර්ථ නිසා ආරෝපණය වීමෙදී මෙයම අනෙක් දිශාවට සිදු වෙයි.
 
 
නිකල්-මෙට්ල් හයිඩ්ඩ්ර යිඩ්(Nickel-metal hayride)
මෙය බොහෝ දුරට Ni-Cd බැටරියට සමානය.මෙහිදීද කැතොඩය ලෙස nickel oxyhydroxide (NiOOH) යොදාගනියි.නමුත් ඇනෝඩය ලෙස මෙහිදී යොදාගනු ලබන්නේ H+ අවශෝෂනය කළහැකි මිශ්ර් ලෝහයකි.මෙයද නැවත ආරොපණය කළහැකි ද්විතික බැටරියකි.Ni-Cd බැටරියකමෙන් තුන් ගුණයක පමණ ධාරිතාවයක් මෙම බැටරි වල පවතියි. AA-Size බැටරියක 1100mAh - 3100mAh පමණ ධාරිතාවක්ද,කෝෂ වෝල්ටීයතාවය 1.2V ද පමණ වෙයි.සාමාන්යක ශක්ති ඝනත්වය ලිතියම් අයන බැටරියකට සමානය.
මෙම බැටරිවල පවතින අධික ධාරිතාවය නිසා මෙම බැටරි Electric motarcar වලට භහුලව භාවිතාවෙයි.(General Motors EV1, Honda EV Plus, Ford Ranger EV,Vectrix) හයිබ්රිeඩ් මෝටර්රථ වලටද භාවිතා කරයි.(Toyota Prius, Honda Insight, Ford Escape Hybrid, Chevrolet Malibu Hybrid,Honda Civic Hybrid ).
මෙහි රසායනික ක්රිdයාවලියද Ni-Cd බැටරි වලට බොහෝ දුරට සමානය.
ඇනෝඩය අසල සිදුවන ප්ර‍තික්රිuයාව.
H2O + M + e  OH- + MH
(M යනු මිශ්රh ලෝහයයි.මිශ්ර ලෝහයෙ හයිඩ්ර්යිඩ්රහයිඩය MH ය.)
කැ‍තෝඩය අසල සිදුවන ප්රෝතික්රි්යාව.
Ni(OH)2 + OH-  NiOOH + H2O + e
ඉහත දැක්වෙන ප්රයතික්රිෝයා විසර්ජනය වීමේදී සිදු වෙයි.ප්ර තික්රිoයාව ප්රFත්යාාවර්ථ නිසා ආරෝපණය වීමෙදී මෙයම අනෙක් දිශාවට සිදු වෙයි.
Nickel–metal hydride 24V battery pack made by VARTA, Museum Autovision, Altlussheim, Germany.
 
 
 
සිල්ව-ඔක්සයිඩ් බැටරි(Silver oxide battery)
මෙම බැටරි ප්රGථමික කෝශ විශේෂයකි.නැවත ආරෝපණය කළ නොහැකිය.මෙහි විෂිශ්ට ශක්තිය ඉහළ අගයකි.එනිසා මෙය සැහැල්ලු විදුලි උපාංග සඳහා භාවිතා කරයි.මිල අධික Strap watch වලට භාවිතා කරයි.තවද,Mark 37 ටොර්පිඩෝව, Alfa class සබ්මැරීන වල මෙම බැටරිය සහිත.
මෙම බැටරි මිලෙන් අධිකය.ලිතියම් බැටරියකට සාපෙක්ශව මෙහි 40% ආයු කාලයක් පවතියි.විසර්ජනය වීම සාමාන්යබ ඇල්කලයින් බැටරියකට වඩා සිඝ්රදයෙන් සිදුවෙයි.
මෙහි ඇනෝඩය ලෙස ZnO2 කුඩු භාවිතාවෙයි.කැතොඩය පිරිසිඳු Ag වලින් නිර්මිතය.විද්යුOත්විච්චේද්යභය ලෙස KOH හෝ NaOH භාවිතා වෙයි.
මෙහි විසර්ජණ ක්රිරයාවලියේදී,
Zn + Ag2O  ZnO + 2 Ag
සිදුවෙයි.
ආරෝපණයේදී Ag නැවත ඔක්සිහරණය වෙයි,
2Ag + 2OH– → Ag2O + H2O + 2e
Ag + 2OH– → 2AgO + H2O + 2e
 
 
Button Cells
මෙම බැටරි බොහෝ කුඩා උපකරණ වල දැකිය හැකිය.වෛද්යස උපකරණ,සෙල්ලම් උපාංග සහ නොයෙක් තාක්ශනික උපකරණ වල දැකිය හැකිය.
මෙම බැටරි වලටම විශේශ රසායනික ක්රිකයාවලියක් නොමැත.මෙම බැටරි සිල්වර්-ඔක්සයිඩ්,ලිතියම්,ඇල්කලයින් වැනි බැටරිම වේ.
බැටරි ප්රlතිචක්රී්කරණය
සියලුම බැටරි වර්ගවල සිදුවනුයේ රසායනික ක්රිවයාවලියකි.මෙම රසායනික ක්රිුයාවලිය නිම වීමෙන් පසුව එම බැටරිය නිසි අයුරින් ඉවත දැමිය යුතුය.මක්නිසාදයත්,බැටරි වල පවතින රසායනික පරිසරයට සහ සත්ත්වයන්ට අහිතකර බැවිනි.
බොහෝ බැටරි වල පවතින Hg,Cd,Ni,Mn,Cr වැනි ලෝහ බැර ලෝහ ඝණයට අයත් වේ.මෙම බැර ලෝහ බැටරි අක්රnමවත් ලෙස පරිසරයට බැහැරලීමෙන් එම ලෝහ ශාක මගින් උරාගනු ලබයි.මෙම ශාක ආහාරයට ගන්නා මිනිසුන් සහ සතුන් අධික ලෙස බැර ලෝහ තම ශරීරයට ඇතුළු කර ගනියි.
විවිද බැටරි වර්ග වල පවතින රසායනික ද්රටව්යිය
මේ නිසා මිනිසුන්ට අක්මාවේ විවිධ රෝග,වකුගඩු රෝග ආදිය සහ සමහර පිලිකාවන්ද සෑදීමේ ප්රසවණතාවයක් ඇත.
Zn,C සහ විවිද ඔක්සයිඩ මෙන්ම නවීන ලිතියම් බැටරි වල භාවිතා කරන කාබණික ද්රා වකද මිනිසාට අහිතකරය.
මෙම නිසා ඉවතලන බැටරි ප්රටතිචක්රි යකරණය සඳහා නියමිත වැඩ පිළිවලක් අත්යනවශය.
භාවිතා කරන බැටරි වලින් 90% ම ප්රැතිචක්රී යකරණය කල හැකිය.විශේෂයෙන් ලෙඩ්-ඇසිඩ් බැටරි,ඇල්කලයින් බැටරි සහ Button type බැටරි කාර්යකක්ශමව ප්රඩතිචක්රිඇයකරණය කළ හැකිය.
යම් බැටරියක් යොදා යම් නිශ්පාදනයක් කරන සමාගමක්(උදා:-ජංගම දුරකථන) එම උපාංගයේ ආයු කාලය අවසන වූ පසුව එය නැවත ලබාගෙන ප්ර තිචක්රි යකරණයකට ලක් කළ යුතු බවට නීති දැන් ක්රියයාත්මක වෙයි.මෙම නීති යුරෝපා සංගමය තුළ දැඩිව ක්රිකයාත්මක වෙමින් පවත්යි.
ජපානය,කොරියාව,ජර්මනිය,එක්සත් රාජධානිය,ඇමෙරිකාව සහ තවත් නොයෙක් රටවල් වල පවතින NOKIA,SONY,TOSHIBA,SAMSUNG,General Electrical වැනි සමාගම් මෙම නීතිය අනුව තම නිෂ්පාදන නැවත ලබාගෙන ප්ර්තිචක්රී යකරණය සඳහා මධ්යමස්ථාන ද පිහි‍ටුවා ඇත.
 
[[ප්‍රවර්ගය:විදුලි කෝෂ]]
"https://si.wikipedia.org/wiki/බැටරි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි