"වොලිබෝල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: ky:Волейбол
No edit summary
16 පේළිය:
}}
 
මෙම'''වොලිබෝල්''' ක්‍රීඩාවයනු දැලකින් දෙපස සිටින ක්‍රීඩකයන් හය දෙනෙකුගෙන්, සමන්විත කණ්ඩායම් ක්‍රීඩාවකිදෙකක් අතර පැවැත්වෙන කණ්ඩායම් ක්‍රීඩා තරගයකි. කණ්ඩායම් දෙක වෙන් වනුයේ පිටිය මැද සැකසූ උස දැලකින් වන අතර ප්‍රතිවාදී පිටියේ පන්දුව පතිත වන ලෙස පහර දීම ලකුණු රැස් කර ගැනීමේ උප ක්‍රමයයි. මෙම පතිත කරවීම සිදු කරනුයේ පිළිගත් නීති මාලාවකට අනුවයි.
වොලිබෝල් නීතිරීති මාලාව බොහෝ දුරට විහිදී යන අතර සාමාන්‍යයෙන් ලකුණු රැස් කිරීම සිදු කරනුයේ පෙර පරිදි ප්‍රතිවාදී පිළේ පිටියට පන්දුව පතිත කිරීමෙනි. මෙය ප්‍රතිවාදියා දුර්වල කිරීමකි.
[[ශ්‍රී ලංකා]]වේ නිල ජාතික ක්‍රීඩාව වොලිබෝල් වේ.
"https://si.wikipedia.org/wiki/වොලිබෝල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි