"ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
11 පේළිය:
ත්‍රිකෝණමිතික ශ්‍රිතයයන් සයෙන් කිසිවක් හෝ [[එකට-එක_ශ්‍රිතය|එකට-එක]] නොවන බැවින්, ප්‍රතිලෝම ශ්‍රිතයන් ඇතිවීමේදී ඒවාට සීමා පැනවෙති. එබැවින් ප්‍රතිලෝම ශ්‍රිතයන්හී [[පරාසය (ගණිතය)|පරාසයන්]] මුල් ශ්‍රිතයන්හී වසමෙහි නිසි [[උපකුලකය|උපකුලක]] වෙති.
නිදසුනක් ලෙසින්, ''y''<sup>2</sup> = ''x'' ලෙසින් <math>y = \sqrt{x}</math> යන [[වර්ග මූලය|වර්ග මූල]] ශ්‍රිතය අර්ථ දැක්වෙන සේම, ''y'' = ප්‍රතිසයින්(''x'') යන ශ්‍රිතය අර්ථ දැක්වෙන්නේ සයින්(''y'') = ''x'' ලෙසිනි. සයින්(''y'') = ''x'' වන පරිදී ''y'' සඳහා බහු අගයයන් ඇත; නිදසුනක් ලෙසින්, සයින්(0) = 0 වන අතර, සයින්(π) = 0 වෙමින්, සයින්(2π) = 0, ආදියද එසේ වෙති. මෙයින් ගම්‍ය වන්නේ ප්‍රතිසයින් ශ්‍රිතය [[බහුඅග ශ්‍රිතය|බහු අගයීය]] වන බවකි: ප්‍රතිසයින්(0) = 0 වුවද, ප්‍රතිසයින්(0) = π, ප්‍රතිසයින්(0) = 2π, ලෙසින්ද වෙති. එක් අගයයක් පමණක් රිසි වන අවස්ථාවන්හිදී, එහි [[ප්‍රධාන ඛණ්ඩය]] වෙත ශ්‍රිතය සීමා කෙරෙයි. මෙම සීමා කිරීම සහිතව, වසමෙහි එක් එක් ''x'' අගය සඳහා ප්‍රතිසයින්(''x'') යන ප්‍රකාශනය විසින් ලබා දෙනුයේ, [[ප්‍රධාන අගය]] ලෙසින් හැඳින්වෙන එක් අගයයක් පමනි. මෙම ගුණාංග හිමි වන්නේ ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත සඳහා පමනි.
|