"ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
10 පේළිය:
==ප්‍රධාන අගයයන්==
ත්‍රිකෝණමිතික ශ්‍රිතයයන් සයෙන් කිසිවක් හෝ [[එකට-එක_ශ්‍රිතය|එකට-එක]] නොවන බැවින්, ප්‍රතිලෝම ශ්‍රිතයන් ඇතිවීමේදී ඒවාට සීමා පැනවෙති. එබැවින් ප්‍රතිලෝම ශ්‍රිතයන්හී [[පරාසය (ගණිතය)|පරාසයන්]] මුල් ශ්‍රිතයන්හී වසමෙහි නිසි [[උපකුලකය|උපකුලක]] වෙති.
 
නිදසුනක් ලෙසින්, ''y''<sup>2</sup> = ''x'' ලෙසින් <math>y = \sqrt{x}</math> යන [[වර්ග මූලය|වර්ග මූල]] ශ්‍රිතය අර්ථ දැක්වෙන සේම, ''y'' = arcsin(''x'') යන ශ්‍රිතය අර්ථ දැක්වෙන්නේ sin(''y'') = ''x'' ලෙසිනි.