"කුරුස යුද්ධ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: ilo:Dagiti Krusada
No edit summary
6 පේළිය:
කුරුස යුද්ධ සුවිශාල දේශපාලනික ආර්ථික හා සමාජයීය බලපෑමක් ඇතිකල අතර ඇතැම් බලපෑම් වර්තමානය දක්වාම බල පැවැත්වීය. ක‍්‍රිස්තියානි රාජධානි වල අභ්‍යන්තර ආරවුල් සහ දේශපාලනික බලපෑම් ඇතැම් කුරුස යුද්ධ ඒවායේ මුල් අරමුණින් බැහැර කරවීමට සමත් විය. ක‍්‍රිස්තියානි කොන්ස්තන්තිනෝපලය අල්ලා ගෙන බයිසැන්තින් අධිරාජ්‍යය වෙනීසිය සහ කුරුස යුධකරුවෝ අතර බෙදාගැනීමෙන් කෙලවර වූ හතරවැනි කුරුස යුද්ධය එබන්දකි. පාප් තුමාගේ නිල ආශිර්වාදය නොමැතිව ආරම්භවූ පළමු කුරුස යුද්ධය හයවැනි කුරුස යුද්ධය වූ අතර එමගින් පාප් වහන්සේ හැර වෙනත් නායකයන්ට ද කුරුස යුද්ධ ආරම්භ කළ හැකි බව තහවුරු විය.
 
==ලැයිස්තුව==
==දෙවන කුරුස යුද්ධය 1147–1149==
===පළමුවන කුරුස යුද්ධය 1095–1099===
 
====මෙහෙයුම්====
 
 
====ජෙරුසලෙම වටලෑම====
 
====කුරුස යුද්ධ භටයන්ගේ පර්යාලෝක====
 
====විද්වත් විවාද====
 
====1101 දී වූ කුරුස යුද්ධය====
 
====නෝර්වේජියානු කුරුස යුද්ධය 1107–1110====
 
===දෙවන කුරුස යුද්ධය 1147–1149===
[[ගොනුව: Europe_1142.jpg|thumb|1142 දී යුරෝපීය තත්වය ]]
ක්‍රිස්තියානි සහ මුස්ලිම් වරුන් ශුද්ධ භූමියේ එකට සාමයෙන් ජීවත් වූ කාලයෙන් පසු මුස්ලිම්වරුන් එඩෙස්සා නගරය යටත් කර ගත්තේය. විවිධ වූ ආගමික දේශකයන් විසින් විශේෂයෙන් ක්ලෙවෝහි බර්නාඩෝ (Bernsrdo of Clairvaux) අලුත් යුද්ධයකට කැඳවනු ලැබීය.ප්‍රංශ සහ දකුණු ජර්මන් හමුදා බලකායන් VII වන ලුවිස් සහ තුන්වන කොන්රුඩ් (Louis VII / III Conrad) ගේ මෙහෙයවීම යටතේ 1147 ජෙරුසලම් ඉදිරියට ගමන් කලත් ඔවුනට කිසිදු මූලික විජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි විය. ඩැටස්කස් හි දී නිරන්තර ප්‍රහාර එල්ල කිරීම්, වැටලීම්,සතුරන් නිෂ්ක්‍රීය කිරීමට මෙහෙයුම් දියත් කළත් එයද අසාර්ථක විය. එහිදී නිදහස් නගරය , කුරුස යුද්ධයේ ප්‍රධාන සතුරාවන නූර් - අදි- දින් යටතට පත්විය. මධ්‍යධරණියේ අනෙක් පැත්ත වන, කෙසේ වුවත් උතුරු යුරෝපීය කුරුස කරුවන් කණ්ඩායම් ලෙස විශාල සාර්ථකත්වයක් ලබා ගත්තේය. ඔවුන් පෘතුග්‍රීසියේදී නතර වූ අතර එහිදී පෘතුග්‍රීසීන් සමග එකතු වී 1147 දී ලිස්බන් නගරය මුස්ලිම් වරුන්ගෙන් නැවත අල්ලා ගනු ලැබීය. 1150 දී මෙම ශුද්ධ භූමියේදී ප්‍රංශයේ සහ ජර්මනියේ රජවරු දෙදෙනාම කිසිදු ප්‍රතිඵලයක් නොමැතිව තම රටවලට පැමිණීමට සිදු විය. දේශන මගින් දෙවන කුරුස යුද්ධය ධෛර්යමත් කරනු ලැබූ ශාන්ත ක්ලෙයාර්වෝහි බර්නාර්ඩ් වැරදි ලෙස මෙහෙයවූ ප්‍රචණ්ඩත්වය සහ රින්ලන්ඩ් හිදී (Rhinland) හිදී යුදෙව් ජනගහනය සමූල ඝාතනය වූ ගණන පිළිබඳව සසල විය.උතුරු ජර්මනිය සහ ඩෑන්ස් 1147 දී වෙන්ඩිෂ් (Wendish) කුරුස යුද්ධයේදී වෙන්ඩ්ස්වලට පහර දුන් අතර එයද අසාර්ථක විය.
 
===තෙවන කුරුස යුද්ධය 1187–1192===
 
==තුන්වන කුරුස යුගය 1187-1192==
ක්‍රි.ව 1187 දී හැටින් වල පැවති යුද්ධයෙන් අනතුරුව ඊජිප්තු රජු සලාදින් ජෙරුසලම අත්පත් කරගන්නා ලදි. ජේරුසරම ක්‍රිස්තියානුවන්ගේන් අත්පත් කරගත් පසුව සාමාන්‍ය පුරවැසියන්ට හා පුරවැසියන්ට හානියක් නොවන අයුරින් ඉස්ලාම් ලබ්ධිකයන් කටයුතු කරන ලදි. සලාදින් තමන් විසින් දෙන ලද වචනටම අනුව ක්‍රියා කරන පුද්ගලයෙකු ලෙස ප්‍රචලිතය. සලාදින්ගේ ජයග්‍රහණය පිළිබද යුරෝපය කැළඹිමට ලක්විය. එවකට සිටි ග්‍රෙගරි VIII විසින් කුරුස යුද්ධයක් කැදවන ලදි. ඒ අනුව යුරෝපයේ සිටි බලවත්ම නායකයන් තිදෙනෙකු වන ප්‍රංශයේ පිලිප් II රජු එංගලන්තයේ රිවඩ් I රජු සහ රෝමානු අධිරාජ්‍යයා ෆෙඩ්රික් Iරජු කුරැස යුද්ධයේ සටන් වැදිමට තිරණය කරන ලදි. ප්‍රංශය සහ එංගලන්තය අතර අශ්ඨායී සබදතාවයක් ඉතිරි කරමින් ක්‍රි.ව 1190 දී ෆෙඩ්රික් රජු සිසියෙදි මියගියේය. ක්‍රි.ව 1191 දි රිචඩ් රජු සයිප්‍රසය යටත් කරගන්නා ලදි. ඉන්පසු කුරුස යුධ භටයන් අතර නගරය මුස්ලිම් ජාතින්ගෙන් මුදවා ගත්හ. පිලිප් II රජු කුරුස යුද්ධය අතහැර දමා නැවත ප්‍රංශයට ගියේය ප්‍රංශයේ සහයෝගය නොමැතිව කුරැස යුද්ධය ජයගත නොහැකි බව දුටු රිචඩ් රජු සලාදින් රජු සමග ගිවිසුමකට පැමිණියේය. ඒ අනුව නිරායුධ ක්‍රිස්තියානි වන්දනාකරුවන් හට හානියකින් තොරව ජේරුසලමයට යාමට ඉඩදිමට සලාදින රජු එකග විය. රිචඩ් රජු නැවත එංගලන්තයට යාමේ දි ඔහුගේ නැව අනතුරට පත්ව ඔහු ඔස්ට්‍රේලියාවට ගෙනියන ලදි. එහිදි ඔහුගේ සතු‍රෙකු වු ලියෝ පොල් ආදී කතෘවරයා රිචඩ් රජු තුමාව සිරභාරයට ගෙන ‍හෙන්රි VI අදිරාජ්‍යාට ඔහුව බාරදෙන ලදී. ක්‍රි.ව 1197 දි හෙන්ඩි රජු කුරුස යුද්ධයකට සුදානම් විය. නමුත් එම වසරේදිම මැලෙරියාවෙන් ඔහු මරණයටපත් විය. යුරෝපයේදි පැවති සටන් වලින් රිචඩ් රජුද මරණයට පත්විය. එම නිසා 3 වන කුරුස යුද්ධ රජවරුන්ගේ කුරුස යුද්ධය ලෙසද හදුන්වනු ලබයි.
 
===සතරවන කුරුස යුද්ධය 1202–1204===
 
 
===අල්බිජින්සියානු කුරුස යුද්ධය===
 
===දරුවන්ගේ කුරුස යුද්ධය===
 
===පස්වන කුරුස යුද්ධය 1217–1221===
 
===සයවන කුරුස යුද්ධය 1228–1229===
 
===සත්වන කුරුස යුද්ධය 1248–1254===
 
===අටවන කුරුස යුද්ධය 1270===
 
===නවවන කුරුස යුද්ධය 1271–1272===
 
====ප්‍රතිඵලය====
 
===උතුරු කුරුස යුද්ධ===
 
====ටියුටොනික් සංවිධානයේ කුරුස යුද්ධ====
 
====ස්වීඩන කුරුස යුද්ධ====
 
===වෙනත්===
====වෙන්ඩ්යානු කුරුස යුද්ධය====
====ස්ටෙඩින්ජර් කුරුස යුද්ධය====
 
====අරගොනීස් කුරුස යුද්ධය====
 
====ඇලෙක්සැන්ඩ්‍රියානු කුරුස යුද්ධය====
 
 
===නොර්විච් කුරුස යුද්ධය===
 
====මාහ්ඩියානු කුරුස යුද්ධය====
 
====බෝල්කන් ප්‍රදේශයන්හී කුරුස යුද්ධ====
 
 
====ටාටර්වරුන්ට එරෙහිව කුරුස යුද්ධය====
 
====හුසිට් කුරුස යුද්ධය====
 
 
 
[[af:Kruistog]]
"https://si.wikipedia.org/wiki/කුරුස_යුද්ධ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි