"ප්‍රතිලෝම ත්‍රිකෝණමිතික ශ්‍රිත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
 
ප්‍රති සයින්, ප්‍රති කොස් ආදිය සඳහා සයින්<sup>&minus;1</sup>, කොස්<sup>&minus;1</sup>, ආදී අංකනයන් බොහෝ විට භාවිතා වුවද, මෙම සම්මතය ශ්‍රිත සංයුතියක් නොව සංඛයාත්මක බලයක් දක්වන සයින්<sup>2</sup>(''x'') ආදී ප්‍රකාශනයන්හී පොදු ශබ්දාර්ථ හා සමගින් තර්කානුකූල පිළිගැටුමකට එළඹෙමින්, [[ගුණීකරණ ප්‍රතිලෝමය]] සහ [[ප්‍රතිලෝම ශ්‍රිතය|සංයුතිමය ප්‍රතිලෝමය]] අතර ආකූලතාවයක් ඇති කරයි.
 
පරිගණක ක්‍රමලේඛ භාෂාවන්හිදී ප්‍රතිසයින්, ප්‍රතිකොස්, ප්‍රතිටෑන් යන ශ්‍රිත සාමාන්‍යයෙන් asin, acos, atan ලෙසින් හැඳින්වෙති. බොහෝ ක්‍රමලේඛන භාෂාවන් විසින් විචල්‍යය-ද්වයයෙහි [[atan2]] ශ්‍රිතය සඳහා ඉඩ දක්වන අතර, මෙය විසින් [[ප්‍රාන්තරය (ගණිතය)|{{නොබිඳිය|(&minus;π, π]}}]] පරාසය සහිතව, ''y'' / ''x'' හී ප්‍රතිටැංජනය ගණනය කරනු ලබන්නේ ''y'' හා ''x'' අගයයන් දී ඇති විටය.
 
==ආශ්‍රිත==