"VLC මීඩියා ප්ලේය'" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
16 පේළිය:
}}
VLC මීඩියා ප්ලේය' යනු දැනට ලොව පවතින ඉතාමත් ජනප්‍රිය විවෘත කේත මාධ්‍ය ධාවකයකි. දැනට පවතින මාධ්‍ය ආකෘති විශාල සංඛ්‍යාවක් මේ තුළින් හැසිරවිය හැකියි. මේ වන විට මෙයි ප්‍රධාන නිකුතුවක් වන දෙවන වෙළුම නිකුත් කර තිබෙනවා. [http://VLC http://www.videolan.org/] වෙතින් මෙහි නවතම වෙළුම බාගත කළ හැකියි. මෙහි සිංහල භාෂාවද ඇතුළත්ව ඇති බැවින් වඩාත් පහසුවෙන් හැසිරවිය හැකියි.
<references/>
"https://si.wikipedia.org/wiki/VLC_මීඩියා_ප්ලේය%27" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි