"අරීසෙන් අහුබුදු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
70 පේළිය:
1944 දී කුමාරතුංග මුනිදාසයන් විසින් හෙළ හවුල ඇරැඹුණු මොහොතේ එයට එක් වූවන් ගෙන් දිවමන් ව සිටින කිහිප දෙනා අතරැ අරීසෙන් අහුබුදුවෝ ද කෙනෙකි. එ දා සිට අහුබුදුවන් ගේ දිවියත් හෙළ හවුලත් එකක් මැ විය. හෙළ හවුලත් එ මඟින් අනුදත් බස් වහරත් රක්නා පිණිස මුළු හදින් ම කැප වී සිටින ඔහු කිහිප වරක් එහි සකසුරු තනතුර දැරූ හ. හෙළ හවුලෙහි අට වන නයුවාණන් (නායකයාණන්) ලෙස ද කෙටි කලක් සිටි ඔහු කටයුතු වැඩි බව නිසා එ තනතුරින් ඉල්ලා අස් වුව ද අදත් එහි අනුනයු මඬුල්ල හොබවති. කුමාරතුංග මුනිදාස, ජයන්ත වීරසේකර, රැ.තෙන්නකෝන්, අමරසිරි ගුණවඩු, වෙල්ලාල ජයමහ ඈ දෙටු සුබැසි වියතුන් ඇසුරින් බස්-සතර (භාෂා-ශස්ත්‍ර) දැනුම වඩා-වවාගත් අහුබුදුවන් හා සමකාලීන ව හෙළ හවුල් කිසෙහි නිරත වූවෝ බොහෝ වෙති. අලවු ඉසි සැබිහෙළ, ගුණපාල සේනාදීර, හියුබත් දිසානායක, වෙ.වි. අභයගුණවර්ධන, ශ්‍රී චාල්ස් ද සිල්වා, අ.දො. චන්ද්‍රසේකර, සඳදස් කෝපරහේවා, සවිමන් ගුණතිලක, දො.දෙ. මොහොට්ටි ආදීහු ඔවුන’තර කිහිප දෙනෙකි.
 
== Pictureඡායාරූප ==
 
 
"https://si.wikipedia.org/wiki/අරීසෙන්_අහුබුදු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි