"ලෙස්ටර් ජෙම්ස් පීරිස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
35 පේළිය:
පසුව ලෙස්ටර් ‘රේඩියෝ සිලෝන්‘ හි ද රැුකියාවක ද නිරත විය. මේ කාලය තුළ ඔහු නාට්‍ය කවයකට ද සමිබන්ධ විය. සාලි පරාක‍්‍රම, සීතා ජයවර්ධන, ඔස්මන්ඞ් ජයරත්න හා ආනන්ද තිස්ස ද අල්විස් වැන්නවුන් එම කණ්ඩායමේ සාමාජිකයන් විය. ලෙස්ටර්ගේ සහෝදරයා වූ අයිවන් ද විශිෂ්ට කලා හැකියාවන්ගෙන් හෙබි පුද්ගලයෙකි. ඔහු කලාව පිළිබ`ද වැඩිදුර අධ්‍යාපනය ස`දහා එංගලන්තයට ගොස් සිටිය්ය. 1947 දී ලෙස්ටර් ද එංගලන්තයට යන්නේ කලාව හැදෑරීම ස`දහා ය. එහි සිටින අතරතුර එංගලන්තයේ ටයිම්ස් පුවත්පතේ පළ වූ කලා ලිපි ආශ‍්‍රයෙන් මෙරට පුවත්පතකට තීරු ලිපියක් ලියන ලෙෂ මාරායස් ඔහුට ආරාධනා කළේය.</br>
 
1952 දී නැවතත් ලංකාවට පැමිණි ලෙස්ටර්,ඊට වසර 3කට පසුව රජයේ චිත‍්‍රපට අංශයේ සිටි කැමරාකරුවෙකු වූ විලී බ්ලේක් හා ටයිටස් තොටවත්තයන් සම`ග එක් ව වෘතාන්ත චිත‍්‍රපටයක් කිරීමට අදහස් කළේය. ඒ අනුව ගැමි තේමාවක් වස්තු විශය කොට ගත් සිංහල සිනමාවේ සංසිද්ධියක් ඇති කළ ‘රේඛාව’ චිත‍්‍රපටය බිහි විය. මෙසේ 1956 වසරේ දී රේඛාව චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කරමින් ලෙස්ටර් තම සිනමා දිවිය ආරම්භ කළේය. ලාංකීය සිනමාවේ විප්ලවයක් ඇති කළ ඔහු අතින් තවත් විශිෂ්ට සිනමා කෘති රැුසක් බිහි විය. එම චිත‍්‍රපටය ස`දහා සම්මාන ද හිමි විය. ඔහු කළ චිත‍්‍රපට අතුරින්,
 
----
 
==චිත්‍රපට==
"https://si.wikipedia.org/wiki/ලෙස්ටර්_ජෙම්ස්_පීරිස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි