"පොළොන්නරුව පෞරාණික නගරයේ පුරාවිද්‍යාත්මක ස්ථාන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
30 පේළිය:
==කොරවක්ගල==
 
පූජනීය හා ඇතැම් පැරණි ගොඩනැගිලි දොරටු පියගැටපෙළ දෙපස කළ බැමි කොරවක්ගල ලෙස හඳූන්වයි. මෙම අංගය මුල් කාලීනව උපයෝගි කරගෙන ඇත්තේ පියගැටපෙළ නැගීම සඳහා වූ අත්වැල ලෙසයි. කොරවක්ගල සඳහා මකර රුවක් යොදා ගැනීම එහි කලාත්මක බව වැඩි කරයි. මෙය එකම ගලකින් නිර්මාණය කර ඇත. පොළොන්නරුවෙහි පැරණි නගරය ආශි්‍රතව විවිධ කලා නිර්මාණයන්ගෙන් යුත් කොරවක්ගල් 47ක් පමණ දැනට සොයාගෙන ඇත.
 
==අටදාගෙය==