"රසායනික පෝෂිතයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
 
1 පේළිය:
'''රසායනික පෝෂිතයෝ''' යනු ඔවුන්ගේ පරිසරයෙහි [[ඉලෙක්ට්‍රෝන දායකයා|ඉලෙක්ට්‍රෝන දායකයන්]] [[ඔක්සිකරණය]] කිරීමෙන් [[ශක්තිය]] ලබා ගන්නා ජීවීන් වෙති. මෙම අණු [[කාබනික අණුව|කාබනික]] ([[රසායනික කාබනිකපෝෂියා|රසායනික කාබනිකපෝෂීන්]]) හෝ [[අකාබනික සංයෝගය|අකාබනික]] ([[රසායනික ශීලාපෝෂියාවිෂමපෝෂියා|රසායනික ශීලාපෝෂින්විෂමපෝෂින්]]) හෝ විය හැක. රසායනික පෝෂිත නාමෝද්දිෂ්ටය, සූර්ය ශක්තිය උපයෝගී කර ගන්නා [[ප්‍රකාශ පෝෂියා|ප්‍රකාශ පෝෂීන්]]ගෙන් වෙනස් වෙයි.
"https://si.wikipedia.org/wiki/රසායනික_පෝෂිතයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි