"අනුමාපනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
{{පිළිබඳ|''පරිමාමිතික අනුමාපනය''||අනුමාපනය (වක්‍රෝත්තිහරණය)}}
 
[[ගොනුව:Winkler Titration Prior Titration.jpg|thumb|ජලය නියැදියක ද්‍රාව්‍ය ඔක්සිජන් සාන්ද්‍රණය නිර්ණය කිරීම සඳහා භාවිතා කෙරෙන [[ද්‍රාව්‍ය ඔක්සිජන් සඳහා වින්ක්ලා පරිපක්ෂාව|වින්ක්ලා අනුමාපනය]] ]]
[[File:Winkler Titration Prior Titration.jpg|thumb|A [[Winkler test for dissolved oxygen|Winkler titration]] to determine the concentration of dissolved oxygen in a water sample]]
 
අනුමාපන විද්‍යාගාරයේ දී ප්‍රමාණාත්මක රසායනික විශ්ලේෂණයක් සිදු කරන පොදු ක්‍රමය වන අතර එමගින් දන්නා ප්‍රතික්‍රියකයක සාන්ද්‍රණය සොයා ගත හැකිය. පරිමා මිණුම් අනුමාපණයේ දී වැදගත් කාර්ය භාරයක් උසුලන නිසා මෙය පරිමාමිතික විශ්ලේෂණය ලෙසද හඳුන්වයි. අනුමාපකය ලෙස හඳුන්වන දන්නා සාන්ද්‍රණයකින් යුත් ප්‍රතිකාරකයක (සම්මත ද්‍රාවණයක්) දන්නා පරිමාවක් සාන්ද්‍රණය නොදන්නා විෂ්ලේෂණ ද්‍රවණය සමග ප්‍රතික්‍රියා කරවනු ලැබේ. අනුමාපකය එකතු කිරීමට ක්‍රමාංකිත බියුරෙට්ටුවක් භාවිතයෙන් අන්ත ලක්ෂයේ දී වැයවී ඇති ද්‍රාවණ ප්‍රමාණය නිවැරදිව කියවා ගත හැක. අන්ත ලක්ෂ්‍ය යනු අනුමාපනය අවසාන වන ලක්ෂ්‍ය වන අතර එය හඳුනා ගන්නේ දර්ශකය මගිනි. (පහත බලන්න) මෙය සමතුලිතතා ලක්ෂ්‍යයේ පරිමාවටම සමානය. එනම් අනුමාපනයේ මවුල ගණන විශ්ලේෂකයේ මවුල ගණනට සමාන වේ. නැතහොත් එහි ගුණාකාරයක් වෙයි. (බහු ප්‍රෝටීන අම්ලවල දී මෙන්) සාමාන්‍ය ප්‍රබල අම්ල ප්‍රභල භෂ්ම අනුමාපනයක දී අන්ත ලක්ෂ්‍යයේ දී ප්‍රතික්‍රියකයේ PH අගය 7 ට ආසන්න වන අතර එහිදී දර්ශකය මගින් ස්ථිර වර්ණ විපර්යාසයක් පෙන්නුම් කරයි. නමුත් වෙනත් අනුමාපන වර්ග බොහොමයක් ද ඇත. (පහත බලන්න)
"https://si.wikipedia.org/wiki/අනුමාපනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි