"දෙවන රාජසිංහ රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ශ්වෙත දෙවෙනි රාජසිංහ රජු සිට දෙවන රාජසිංහ රජු දක්වා පිටු ගෙන යන ලදී
No edit summary
1 පේළිය:
{{තොරතුරුකොටුව රජ
රොබට් නොක්ස්ගේ 'ලංකා' විස්තරය ග්‍රන්ථයෙන් 1693.
| name = දෙවන රාජසිංහ
| title = මහනුවර රජ
| image = King Rajasingha II (1608-1687).jpg
| caption = රොබට් නොක්ස්ගේ ''ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් දි අයිලන්ඩ් සිලෝන් '', 1693 ග්‍රන්ථයෙහි දැක්වෙන දෙවන රාජසිංහ රජ
| reign = 1635 – 6 දෙසැම්බර්1687
| coronation = 1635
| titles =
| predecessor = [[ශ්‍රී ලංකාවේ සෙනරත් රජ|සෙනරත් රජ]]
| successor = [[ශ්‍රී ලංකාවේ දෙවන විමලධර්මසූරිය රජ|දෙවන විමලධර්මසූරිය රජ]]
| spouse =
| issue = [[ශ්‍රී ලංකාවේ දෙවන විමලධර්මසූරිය රජ|දෙවන විමලධර්මසූරිය රජ]]
| royal house = [[House of Dinajara]]
| royal anthem =
| father = [[ශ්‍රී ලංකාවේ සෙනරත් රජ|සෙනරත් රජ]]
| mother =
| birth_date = 1608
| birth_place = [[ශ්‍රී ලංකාව]]
| death_date = 6 දෙසැම්බර් 1687
| death_place = [[ශ්‍රී ලංකාව]]
| place of burial= [[ශ්‍රී ලංකාව]]
}}
 
දෙවැනි රාජසිම්හ නැතහොත් දෙවැනි රාජසිංහ රජු (ක්‍රි:ව 1634 -1686 දක්වා පාලනය කළ) සිංහල රජෙකි. ඔහු ශ්‍රී ලංකාවේ කන්ද උඩරට රාජධානියේ තෙවැනි සිංහල රජුය. රාජසිංහ රජු පෘතුග්‍රීසීන් ලංකාවෙන් පළවා හැරීමට ලන්දේසීන්ගේ උදව් පැතුවේය. ඔව්හු 1656 දී එය ඉතා සාර්ථකව ඉටු කළහ. එහෙත් ඒ වන විට ලන්දේසීන්ගේ පරමාර්ථය වී තිබුණේ පෘතුග්‍රීසීන් ලංකාවෙන් පළවා හැරීම පමණක් නොව දිවයිනෙහි ප්‍රධාන යටත් විජිත බලවතා වීම බව උඩුරැටියනට ඒ වන විට පැහැදිළි වී තිබුණි. රාජසිංහ 1645 සිට තම කලින් සතුරු කණ්ඩාම් සමග විටින් විට සටන්වල නිරත වෙමින් සිටියේය.
"https://si.wikipedia.org/wiki/දෙවන_රාජසිංහ_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි