"ඇදුම් මසන්නා (සන්නාලි)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
1 පේළිය:
 
[[ගොනුව: Tailor_at_work.jpg|thumb|හොංකොංහි පාරිභෝගිකයෙක් වෙතින් ඇඳුම් මැසිමට මිනුම් ලබලබා ගන්නා සන්නාලියෙක්.]]
ඇදුම් මසන්නෙක් යනු ජැකට්ටු හා සාය හෝ කලිසම් හා ඒහා සම්බන්ධ අනෙක් ඇදුම් මැසීම රැකියාව කරගත් පුද්ගලයෙකි.
 
25 පේළිය:
*කස්ටම් ඇදුම් නිර්මාණ කරුවන් - දෛනික ඇදුම් වෘත්තිය ඇදුම්, හවස් හෝ මංගල ඇදුම් ක්රිඩා ඇතුළත් කාන්තාවන්ගේ ඇදුම් පිළිබද විශේෂඥතාවක් දක්වයි.
*ටේලර් වරයෙකු ජැකට්ටු හා කලිසම් හෝ සායවල් මිනිසුන් සහ ගැහැණුන් උදෙසා නිපදවයි.
*වෙනස්කරන්නන් - වෙනස්කරන්නන් යනු සම්පුර්ණ කරන ලද ඇදුම් වෙනස් කරන (සාමාන්යයෙන් නිමි ඇදුම්) හෝ ඒවා වල විලසිතා අලුත් කරන පුද්ගලයන්ය. සියළු” ටේර් වරුන්ටටේලර්වරුන්ට වෙනස් කිරීම් සිදු කළ හැකි වුවුත්වුවත් සියළු වෙනස් කරන්නන්ටවෙනස්කරන්නන්ට ඇදුම් මැසීම සිදු කළ නොහැකනො හැක.
*නිර්මාණ කරුවන් - නිර්මාණ කරුවන් අදාල ඇගලුම සදහා රේඛා, කොටස්, වර්ණ හා වයන සංයුක්ත ගැන සීතිම සිදු කරයි. ඔවුන්ට මැසීමේ හෝ රටා නිර්මාණය කිරීමේ හැකියා තිබීම හෝ නොතිබීම සිදුවිය හැකි අතර ඔවුන් විසින් ඇඟලුම් කටුසටහන් ගත කිරීම හෝ සංකල්පනය කිරීම නොකරනු ඇත. ඔවුන්ට ඇඟලුම ඇත්ත වශයෙන්ම තනන්නේ කෙසේ ද යන්න දන්නා පුද්ගලයන් සමග වැඩ කිරීමට අවශ්ය අතර එසේ නොමැති නම් කටු සටහනක් වම පවතිනු ඇත.
*රටා නිර්මාණ කරුවන් - රටා නිර්මාණ කරුවන්නිර්මාණකරුවන් ඇගලුමෙහි විවිධ කොටස් වල හැඩ හා ප්රමාණ අත් මගින් කඩදාසි හා මිනුම් මෙවලම් යොදා ගෙන හෝ පරිගණකය මගින් ඔටෝ කැඩ් වැනි මෘදුකාංග භාවිතයෙන් හෝ පතොරමක් මගින් කටු සටහන් ගත කිරීම සිදු කරනු ලබයි. එමගින් නිර්මාණය වන රටා කොටස් වලට ඇඟලුමෙහි බලාපොරොත්තු වන සැලසුම අයත් වන අතර එය අපේක්ෂිත පලදින්නාට ගැලපිය යුතුය.
*වෝඩ් රෝබ් උපදේශකයා, විලාසිතා උපදේශකයා - යනු සේවා දායකයෙකු සදහා උචිත විලාසිතා හා වර්ණ යෝජනා කරන පුද්ගලයෙකි. බොහෝ විට මොවුන් සේවයෙහි යොදා ගන්නේ නිළියන් හා හෝටිකෝචර් ඇගලුම් පලදිනපළඳින පුද්ගලයන් විසිනි.
*සීම්ස්ට්රස් - යනු වාටි එකට වසා තබන පුද්ගලයෙකි. වෙනත් වචන වලින් ද සටහනකින් හෝ සිරුරකට ගැලපෙන පරිදි ඇදුමක් නිර්මාණය කිරීමට හැකියාවක් නැති කර්මානාත්කර්මාන් ශාලාවකතශාලාවක වැඩ කරන යන්ත්රයන්ත්‍ර ක්රියාකාරවන්නෙකුක්‍රියාකරවන්නෙකු මෙම වදන ඇදුම් නිර්මාණ කරුවාටනිර්මාණකරුවාට සමානව නොයෙදේ.
 
 
"https://si.wikipedia.org/wiki/ඇදුම්_මසන්නා_(සන්නාලි)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි