"නව ගිවිසුම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු රොබෝ ඉවත් කරමින්: ku:Încîl (strongly connected to si:ශුද්ධවූ බයිබලය)
සුළුNo edit summary
1 පේළිය:
{{ක්‍රිස්තියානි ආගම}}
 
බයිබලයේ දෙවන කොටසයි. නව ගිවිසුම යනුවෙන්දයනුවෙන් ද හදුන්වයි. <br />
(ඊට පළමු වන කොට.කොටස හෙබ්රව් බයිබලයයි.) පැරණි ගිවිසුම. මෙය ග්‍රිකග්‍රීක ගිවිසුම. ග්‍රිකග්‍රීක ශුද්ධ වුවූ ලියවිලි යනුවෙන්දයනුවෙන් හදුන්වයිද හඳුන්වයි. මෙය ග්‍රිකග්‍රීක ශුද්දශුද්ධ ලියවිලි ලෙස ද හැදින්වේ. (මෙය ග්‍රික භාෂිාවෙන්භාෂාවෙන් පරිවර්තනය කරන ලදදකිලද්දකි.) මෙහි මුල් ආකෘතිය ලියනු ලැබුවේ ක්‍රි.ව. 45 පසු හා ක්‍රි.ව. 1540 පෙර සිටි කතෘවරැන්කතෘවරුන් වසිනිවිසිනි. (Koine Greek භාෂාවෙනි.) එහි ග්‍රනථග්‍රන්ථ 27 ක් සියවස් ගණනක් පුරාමපුරා ම ඒකරාශි කොට තනි ග්‍රන්ථයක් බවට පත් කෙරැණිකෙරිණි. නව ගිවිසුමතගිවිසුම, නුතනනූතන බටහිර සංස්කෘතිය හැඩගැස්විමිටහැඩගැස්වීමට බොහෝ සෙයින් ඉවහ්ල්ඉවහල් වේ. බහුතරයකගේ නිකායන් මෙම ග්‍රන්ථ 27 (ජේසුස් ක්‍රිස්තුගේ පුජක ධුරය සම්බ්න්දසම්බන්ධ කරගත් සිදුවිම්සිදුවීම් / කතාන්තර සතර, එනම් ශුබාරංචියයි.) සමග එකග වේතවේ. මෙහි සටහන් කර ඇති ග්‍රන්ිතග්‍රන්ථ නිශ්චිත පිළිවෙකට තිබිතිබිය ය යුතුයයුතුයැයි කියා සැලකිල්ලට නොගැනේනො ගැනේ. ජේසුස් වහන්ගේවහන්සේ Aramiaia යන භාෂාවෙන් කථා කලදකළ ද නව ගිවිසුම ලියා තිබුනේ ග්‍රික භාෂාවෙනි.
අලුත් ගිවිසුම - නිර්මාණය කළ දිනයන්
 
== නිර්මාණය කලකළ යුගය ==
සම්ප්‍රදායට අනුව, පාවුළුගේ ලියවිලි ශුද්ධ ලියවිල්ලේ පෙරමුණ ගත්තේය. එහි අවසානයට පත් වුයේවූයේ ‍ජෝහාන්ගේ ලියවිලිය. (renaeus of Lyons) ඉරේනියස් පැවසු අන්දමට මතෙව් හා මාක්ගේ ශුභාරංචි ලියවුනේ පේදුරු හා පාවුළු රෝමයේ දේශනා කරන කාලයේය. ලුක් ශුබාරංචිය ද එම කාලයේම හෝ ඊට ටික කලකට පසුව ලියවුනු බව ඔහු පැවසුවේය.
 
 
නව ගිවිසුමේ ඇති ශුද්ධ ලියවිලිවල දිනගත කිරීම් සම්බන්ධයෙන් ‍බොහෝ වියතුන් එකඟත්වය පළ කළහ. ඒ අනුව ශුභාරංචියේ මාක්ව 65 ට පෙර ද 75 ට පසු ද දින ගත කර තිබේ. මතෙව්ව දින ගත කර ඇත්තේ 70 – 85 අතරදීයඅතර දීය. ලුක්ව 80- 95 අතර දින ගත කර ඇත. නව ගිවිසුමේ මුල් ග්‍රන්ථය වන්නේ පාවුළුගේ සන්දේශය වන පළමු තෙසලෝනිවරුන්ය. සංස්කෘතික ලේඛකයන් නොවුවන්ගේනො වූවන්ගේ සන්දේශ 70 -150 ත් අතර දින ගත කෙරේ.
 
 
1830 දී ජර්මානු වියතුන් මෙම ග්‍රන්ථ 3 වන සියවසටත් පසුව දිනගත කර ති‍බේ. නමුත් අලුත් ගිවිසුමේ පිටපත් හා අසම්පර්ණඅසම්පූර්ණ කොටස් අවසාන වශයෙන් දින ගත කිරීමේදීකිරීමේ දී විවිධ හේතු නිසා ප්‍රශ්න නැගේ. ඊට අමතරව අලුත් ගිවිසුමේ ග්‍රන්ථ 27 ක් අතුරින්, 10 ක් කොරින්ත් සභාවේ ලියවිලි මඟින් උපුටා දක්වන අතර, ඉන් 16 ක් ෆිලිප්පි සභාවේ ලියවිලි මඟින් උපුටා දැක්වේ. ඒ අනුව අලුත් ගිවිසුමේ සමහර ග්‍රන්ථ පළමු දළ සටහන් වේ. ඉතිරි ග්‍රන්ථ ඊට පසු කාලයේ දී ‍ Clement‍Clement හෝ Polycarp මඟින් සම්පුර්ණසම්පූර්ණ කළ බවට නිෂ්චිතනිශ්චිත කළ හැකිවේහැකි වේ.
 
== නව ගිවිසුම - ආධිපත්‍යය ==
 
 
විවිධ අවබෝධතා හා නිසි ආධිපත්‍යය වලින්ආධිපත්‍යවලින් එකිනෙකට වෙනස් වුවත් සියලුම ක්‍රිස්තියානුවෝ නව ගිවිසුමට ගෞරවය දක්වති. නව ගිවිසුමේ ආධිපත්‍ය අදහස්, දේවානුභාව මතයන් මත තීරණය වේ. යම් පුද්ගලයෙකු බයිබලය හා සම්බන්ධ ධර්මය (Inerrancy) පිළිගන්නා තරමටමතරමට ම, දෙවියන් වහන්සේගේ චරිතය පිළිබඳව එම කෙනාගේ දේවානුභාවය ඉමහත්ය. මෙම පදයන්හි අර්ථය පැහැදිලි කිරීමට අපහසු බැවින් මේවා අවුල් සහගත විය හැකිය.නමුත් මෙම පදයන් මෙලෙස තේරුම් ගත හැකිය.
 
 
*Infallibility - නොවරදින සුළු බව, ධර්මය සම්බන්ධයෙන් බයිබලය ඒකාන්තයෙන්මඒකාන්තයෙන් ම නිවැරදි වීම.
 
*Inerrancy - කරුණු අවධාරණයන් අනුව බයිබලය ඒකාන්තයෙන්මඒකාන්තයෙන් ම නිවැරදි වීම.
 
*Authoritativeness - සදාචාරය සද්බන්ධසම්බන්ධ ප්‍රශ්නවලදීප්‍රශ්නවල දී බයිබලය ඒකාන්තයෙන්මඒකාන්තයෙන් ම නිවැරදි වීම.
 
 
"https://si.wikipedia.org/wiki/නව_ගිවිසුම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි