"ශ්‍රී ලංකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
138 පේළිය:
විශාල වශයෙන් කෙරුණු මැතිවරණ දූෂණ ක්‍රියා මධ්‍යයයේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රථිඵලය වූයේ ජයවර්ධන නැවතත් තේරී පත් වීමය. (හෙක්ටර් කොබ්බැකඩුව තමන්ගේ ඡන්දය ප්‍රකාශය කිරීමට ඡන්ද පොළට ගිය විට ඔහුගේ ඡන්දය වෙනත් කෙනෙකු විසින් ප්‍රකාශ කර තිබුණි) මින් පසුව ජයවර්ධන කළේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අවුරුදු 6 කට කල් දැමීමට ඉල්ලා ජනමත විචාරණයක් පැවැත්වීමයි. කොබ්බෑකඩුවගේ සහචරයන් වූ T.B ඉලංගරත්න සහ විජය කුමාරතුංග වැනි අය නැක්සලයිට් චෝදනාව නගා සිර ගත කළහ. 'නැක්සලයිට්' යන වචනය ලංකාවේ ඊට පෙර හෝ පසුව පවා අසන්නට නොලැබුණු වචනයක් විය. ජනමත විචාරණය දූෂීත බව මැතිවරණ කොමසාරිස්වරයා ඔහුගේ වාර්තාවේ සඳහන් කළේය.
 
1983 දී දියාගෝ හර්ෂියා දුපතේ ඇමරිකාව විසින් හමුදා මූලස්ථානයක් පිහිටුවීමට එරෙහිව උද්ඝෝෂණයක යෙදුණු හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රිනී විවියන් ගුණවර්ධනට පොලිසියේදී පහර දෙන ලදී. ඇයගේ මානව හිමිකම් ඉල්ලුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පිළිගන්නා ලදී. මෙම නියෝගය පැනවූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලාගේ නිවෙස්වලට මැරයින් විසින් ගල් ගසන ලදී. විවියන්ට පහර දුන් පොලිස් නිලධාරියාට නියම කළ දඩය රජය විසින් ගෙවා එම නිලධාරියාට උසස් වීමක්ද පිරිනමන ලදී.
 
==== කොටි ත්‍රස්තවාදය ====
අවුරුදු 30 කට ආසන්න කාලයක් තුල රටේ බෙදීමක් ඇති කිරීමට ත්‍රස්තවාදී කණ්ඩායමක් වන දෙමළ ඊලාම් කොටි (එල්ටීටීඊ)සංවිධානය තැත් කළද, 2009 වසරේදී එම සංවිධානය රටින් මුලිනුපුටා දමා රටට සාමය ඇතිවී ඇත.
=== [[ශ්‍රී ලංකා‍වේ පුජනීය ස්ථාන]] ===
 
 
=== ීර්ෂ පෙළ ===
=== [[ශ්‍රී ලංකාවේ පුරාවස්තු]] ===
==
==ස්වභාවික විපත්==
==== 2004 සුනාමි විපත ====
ශ්‍රී ලංකාවට [[සුනාමි]] විපත ඇති වූයේ 2004 දෙසැම්බර් 26 වනදාය. මෙම විපතෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ජීවිත සංඛ්‍යාව 60,000 පමණ වේ.
Line 218 ⟶ 220:
[[සිංහල විවාහය]]
 
=== බොජුන් ===
ජාතික ආහාරය [[බත්]] වේ. - ([[බත් සහ ව්‍යංජන]] දෙක ම මෙම වචනයෙන් අදහස් කෙරේ.)
=== ශ්‍රී ලංකා‍වේ ජනගහනය ===
{| class="wikitable" border="1" style="text-align:right;"
|-
Line 257 ⟶ 259:
|}
 
=== [[ශ්‍රී ලංකා‍වේ පුජනීය ස්ථාන]] ===
 
=== [[ශ්‍රී ලංකාවේ පුරාවස්තු]] ===
 
 
284 පේළිය:
== ශ්‍රී ලංකාවේ අපනයන බෝග ==
* [[ශ්‍රී ලංකාවේ තේ]]
* රබර්
* පොල්
* කුළු බඩු
 
== උරුමයන් ==
Line 292 ⟶ 295:
 
== ශ්‍රී ලංකාවේ කර්මාන්ත ==
* [[ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය]]
* හස්ත කර්මාන්ත
 
 
 
== ක්‍රීඩා ==
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි