"සිංහල බොජුන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.5.2) (robot Modifying: en:Sri Lankan cuisine
සුළුNo edit summary
1 පේළිය:
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ඉවුම් පිහුම් කලාවට යටත් විජිතවාදීන්ගේ හා විදේශීය වෙළෙන්දන්ගේ ආභාෂය බොහෝ සෙයින් ලැබී ඇත. ශ්‍රී ලාංකිකයන් තම දහවල් හා රාත්‍රී ප්‍රධාන ආහාර වේල් සඳහා [[බත්]] හා ව්‍යංජන යොදා ගනී. බත් හා මාළු පිනි විශේෂ උත්සව අවස්ථාවලදී ද කෑම මේසයේ නොවරදිනනො වරදින ආහාර වේලක් ලෙස දැකිය හැක.
[[ගොනුව:sri-lanka-food.jpg|thumb|right|300px|ලම්ප් රයිස්]]
__toc__
6 පේළිය:
== ප්‍රධාන ආහාර වර්ග ==
 
[[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] ප්‍රධාන ආහාර වේලක් ලෙස පිස ගන්නා ලද බත්, ව්‍යංජන සමඟ පිලිගැන්වේපිළිගැන්වේ. [[කිරිබත්]] නමින් හදුන්වන්නේ බත් වලින් පිස ගන්නා තවත් ආහාර වර්ගයකි. ශ්‍රී ලාංකිකයන් ව්‍යංජන ලෙස මස්, මාළු වලට අමතරව එලවළු සහ පලතුරු වලින් සකස් කරගන්නා ලද ව්‍යංජන ද භාවිතා කරයි. ශ්‍රී ලාංකික ප්‍රධාන ආහාර වේලක් සාමාන්‍යයෙන් බත් වලට අමතරව ව්‍යංජන තුනක් හෝ හතරකින් සමන්විත වේ. ශ්‍රී ලාංකිකයන් මෙම ප්‍රධාන ආහාර වර්ග වලට අමතරව [[අච්චාරු]],[[චට්නි]] හා පොල් සම්බෝල ප්‍රධාන ආහාර වේලට එකතු කර ගනී. මෙම අමතර ආහාර වර්ග වලින්වර්ගවලින් බත් හා මාළු පිනි වලට වැඩි රසයක් එකතුවන බව ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසයයි. [[පොල් සම්බෝල]], බහුතර ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් ආහාරයට ගන්නා බව ප්‍රසිද්ධ කාරණයකි. ඉතා සිහින්ව ගා ගන්නා ලද පොල්, මිරිස්, [[උම්බලකඩ]] හා දෙහි යුෂ කලවම් කර අඹරා පොල් සම්බෝල සාදා ගනී. මෙසේ අඹරා ගන්නා මිශ්‍රනයමිශ්‍රණය බත් සමඟ ආහාරයට ගන්නා අතර මෙමඟින් ආහාර රුචිය වැඩි කරන බව විශ්වාස කරනු ලබේ.
 
ශ්‍රී ලාංකිකයෝ පොල් සම්බෝල වලටසම්බෝලවලට අමතරව තම ප්‍රධාන ආහාර වේලට "මැල්ලුම්" ද එකතු කර ගනිති. මැල්ලුම් සාදා ගන්නේ සිහින්ව කපා ගන්නා ලද පලා කොළ, සිහින්ව ගා ගත් පොල් හා රතු ළුණූළූණු සමඟ මිශ්‍ර කිරීමෙනි. ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික අහාර බොහෝමයක ඒවාට ආවේණික වූ විශේෂිත රසයක් ඇති අතර එම රසය ලබා ගැනිමට පොල් කිරි බහුලව භාවිතා වේ.
 
[[ගොනුව:kiribath.jpg|thumb|left|300px|කිරිබත්]]ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක සිට අනර්ඝ [[කුළු බඩු]] භාවිතා කරන රටක් ලෙස ලෝකයේ ප්‍රමුඛස්ථානයක් හිමි කරගෙන සිටී. පහළොස්වන සහ දහසයවන ශතවර්ෂශතවර්ෂවල වලදීදී ලෝකයේ විවිධ රටවල් වලින්රටවලින් ශ්‍රි ලංකාවට පැමිණි වෙළෙන්ඳන්, ඔවුන්ගේ රටවල් වලරටවල භාවිතා කරන ආහාර වර්ග හා විවිධ ඉවුම් පිහුම් ක්‍රම මෙරටට රැගෙන ආ අතර එවා දේශීය සාම්ප්‍රදායික ඉවුම් පිහුම් කලාවේ විශාල විවිධත්වයක් ඇති කිරීමට සමත් විය. "ලම්ප් රයිස්" ලෙස හඳුන්වන්නේ ලන්දේසි ආභාෂය ලද ශ්‍රි ලාංකික ආහාර වර්ගයකි.මෙය බත්, පිසූ මස්, විශේෂ ව්‍යංජනයක් යන සියල්ල කෙසෙල් කොළයක ඔතා පුළුස්සා ගැනීමෙන් සකස් කර ගන්නා ඉතා රසවත් ආහාරයකි. අතීතයේ සිට පැවත එන පෘතුගීසි හා ලන්දේසි රසකැවිලි වර්ග වර්තමානයේදී ද තවදුරටත් පෙර සේම ජනප්‍රියව භාවිතා වේ.බ්‍රිතාන්‍ය යටත්විජිතයක්වයටත් විජිතයක්ව පැවති කාලයෙදීකාලයේ දී, බදින ලද හරක් මස් හා බදින ලද කුකුළු මස් ශ්‍රී ලාංකික ප්‍රධාන ආහාර වේලට එකතු විය.
 
ශ්‍රී ලාංකිකයෝ ආහාර පිළියෙල කිරීමේදීකිරීම ේදී නොමසුරුව කුළුබඩු යොදා ගන්නා අතර ආහාර පිලියෙළ කිරීමට නිවැරදි යැයි සම්මතව පිළිගත් ආහාර වට්ටෝරු යොදා නොගනිතිනො ගනිති. මේ නිසා ආහාර වර්ග වලවර්ගවල රසය එය පිළියෙල කරන පුද්ගලයා අනුව යම්තම් වෙනස් වේ. එපමණක්ද නොව දිවයිනේ විවිධ ප්‍රදේශ වලප්‍රදේශවල ජීවත්වන ජනතාව, විවිධ ජන වර්ග හා විවිධ ආගමික කොටස් ඔවුන්ගේ චාරිත්‍ර විධි වලටවිධිවලට අනුකූලවන ආකාරයට ආහාර වර්ග සකස් කරන බැවින් ඒවායේ රසයන් ද එකිනෙක වෙන් වෙන්ව ගත් කලකළ වෙනස් වේ.ආහාර පිළියෙල කිරීමේදී ශ්‍රී ලාංකිකයන් මිරිස්, කරදමුංගු, දුරු, කොත්තමල්ලි සහ වෙනත් කුළු බඩු යොදා ගන්නා බැවින් ඒවා [[දකුණු ඉන්දියානු]] ආහාර වලටආහාරවලට බොහෝ සමානකමක් දක්වයි. මීට අමතරව ආහාර රසවත් කිරීමට උම්බලකඩ වැනි ද්‍රව්‍ය ද යොදා ගනී. නමුත් ශ්‍රී ලාංකික ආහාරආහාරවලට වලටඒවාට එවාටම ආවේණික වූ විශේෂ රසයක් ඇත.
 
දකුණු ඉන්දියානු ආහාර වලටආහාරවලට වඩා ශ්‍රී ලංකාවේ ආහාර වලආහාරවල කුළු බඩු රසය ඉහළ අගයක් ගනී.එලෙසම එලෙස ම වැඩි ප්‍රමාණයක් [[මිරිස්]] භාවිතා කරමින් ආහාර පිසීම අතින් ද ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛස්ථානයක් හිමි කරගෙන ඇත. මෙයට ප්‍රධාන හෙතුවක්හේතුවක් වන්නේ ආහාර පිලියෙළ කිරීමේදී ශ්‍රී ලාංකිකයන් [[අමු මිරිස්]],[[කොච්චි මිරිස්]] හා [[මාළු මිරිස්]] ලෙස විවිධ ප්‍රභේද වලප්‍රභේදවල මිරිස් වර්ග නොමසුරුවනො මසුරුව භාවිතා කිරීම නිසාය.
උපතින්ම කුළු බඩු යෙදූ සැර ආහාර පාන ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට හැකියාව තිබුනදතිබුන ද සංචාරකයින්ට එම හැකියාව නැත. ඔවුන් නිතරමනිතර ම පවසන්නේ ශ්‍රී ලංකාවේ ආහාර පිළියෙල කිරීමේදීකිරීමේ දී යොදා ගන්නා කුළු බඩු ප්‍රමාණය ඉතාමත්මඉතාමත් ම වැඩි බවය.මෙහි ප්‍රථිඵලයක් ලෙස බොහෝ දේශීය අවන්හල්වල කුළු බඩු ස්වල්ප වශයෙන් යොදා පිළියෙල කරගන්නා ආහාර සංචාරකයින්ට පිලිගන්වනපිළිගන්වන අතර අපරදිග ආහාර වර්ග ද ඔවුන්ගේ රුචිකත්වය පරිදි ලබා ගත හැක. තවද ශ්‍රී ලාංකිකයින් සාමාන්යෙන්සාමාන්‍යයෙන් නිවසේදීනිවසේ දී ආහාර පිසීමට යොදා ගන්නා මිරිස් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් පොදු උත්සව අවස්ථා වලඅවස්ථාවල ආහාර පිසීමේදීපිසීමේ දී යොදා ගනිති.
 
[[ගොනුව:Hoppers.jpg|thumb|right|300px|ආප්ප]]"[[ආප්ප]]" ශ්‍රී ලංකාවට ආවේණික වූ තවත් සම්ප්‍රදායික ආහාර වර්ගයකි. ශ්‍රී ලාංකිකයෝ ප්‍රධාන ලෙස උදෑසන හෝ දහවල් ආහාරය ලෙස ආප්ප භාවිතා කරන අතර එය [[ලුණු මිරිස්]] සමඟ අනුභව කරනු ලබති. ආප්ප සෑදීමට හාල් පිටි, පොල් කිරි හා [[කිතුල් රා]] ස්වල්පයක් භාවිතා කරයි. රා ස්වල්පයක් යෙදීමෙන් හාල් පිටි මිශ්‍රණය ඉක්මණින් පැසීමට ලක්වන අතර බොහෝ අවස්ථාඅවස්ථාවල වලදීදී රා වෙනුවට යීස්ට් යොදා ගනී. පසුව මෙම මිශ්‍රණය තාච්චියක දමා පිස ගනු ලැබේ. බිත්තර ආප්ප, කිරි ආප්ප, වණ්ඩු ආප්ප හා පැණි ආප්ප ලෙස විවිධ ආප්ප වර්ග ඇති අතර ඒවායින් පැණි රසයෙන් යුක්ත වන්නෙවන්නේ [[වණ්ඩු ආප්ප]] හා [[පැණි ආප්ප]] පමණි.
 
== රසකැවිලි ==
 
"කැවුම්" ශ්‍රී ලංකාවාසී සියලු දෙනාම බොහෝ සේ ප්‍රිය කරන රසකැවිලි වර්ගයකි. මෙම රසකැවිලි වර්ගය සදා ගැනීමේදීගැනීමේ දී හාල් පිටි හා පැණි ප්‍රධාන අමුද්‍රවයඅමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නා අතර පසුව එය ගැඹුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැද ගනී. කැවුම්වල තවත් ප්‍රභේදයක් වන "මුං කැවුම්" සාදා ගන්නේ මුං ඇට නැමැති ධාන්‍ය වර්ගය යොදා ගැනීමෙනි. මුං ඇට පිටි හා පැණි මිශ්‍ර කර තලපයක් ලෙස සාදා ගෙන එයින් රුවිත හැඩයේ කැබලි කපා, ගැඹුරු තෙලේ බැදීමෙන් මුං කැවුම් පිළියෙල කර ගනී.තවද තව ද සිංහල හා දෙමළ අළුත් අවුරුදු සමයේ දී කිරිබත් සමඟ විවිධ මාදිලියේ රසකැවිලි වර්ග වලින් සංග්‍රහ කිරීම සුලභ දසුනකි. ශ්‍රී ලාංකිකයන් භාවිතා කරන බොහෝ රසකැවිලි වර්ග වලටවර්ගවලට දකුනුදකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රසකැවිලිවල ආභාෂය ලැබී ඇත.
 
"වටලප්පන්" ශ්‍රී ලාංකිකයන් අතින් පිළියෙල වෙන තවත් රසවත් රසකැවිලි වර්ගයක් වන අතර මෙය ප්‍රථමයෙන්ම ලංකාවට හඳුන්වා දෙන ලද්දේ මැලේ ජාතිකයන් විසිනි. නමුත් වර්තමානයේ දී මෙය ප්‍රධාන ශ්‍රී ලාංකීය රසකැවිලි විශේෂයක් ලෙස භාවිතා කරනු ලැබේ. "වටලප්පන්" පොල් කිරි, බිත්තර සහ හකුරු යොදා සාදා ගන්නා පුඩිං වර්ගයකි.
 
* [[අතිරස]]
30 පේළිය:
== කෙටි ආහාර ==
 
කෙටි ආහාර ලෙස පේස්ට්‍රි,රෝල්ස් හා පැටිස් බොහෝ විට භාවිතා කරනු ලැබේ. ශ්‍රී ලාංකික දෙමළ ජනයාගේ ප්‍රියතම කෙටි ආහාර වර්ගය වන්නේ කුළු බඩු වලින් රසවත් කරන ලද, අල හා එළු මස් මිශ්‍රනයමිශ්‍රණය පිරවුමක් ලෙස යොදා සාදා ගන්නා ලද රෝල් ය.
 
වෙනත් කෙටි ආහාර වර්ග
38 පේළිය:
* පැටිස්
 
ප්‍රිය සම්භාෂනසම්භාෂණවල වලදීදී හා නිවසට පැමිණෙන ආගන්තුකයින්ට සංග්‍රහ කිරීමට නිතරම මෙම කෙටි ආහාර භාවිතා කරනු ලැබේ.[[ගෝලීයකරණය]] සමඟ ශ්‍රී ලංකාව තුල ක්ෂනිකක්ෂණික ආහාර සපයන අවන්හල් විශාල වශයෙන් ආරම්භ විය. කෙටි ආහාර ලෙස ශ්‍රී ලාංකිකයෝ මෙම ක්ෂනිකක්ෂණික ආහාර පරිභෝජනය කරති.
[[ගොනුව:lankafood.jpg|thumb|right|300px|ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර වේලක්]]
 
"https://si.wikipedia.org/wiki/සිංහල_බොජුන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි