"පරිගණක මෙහෙයුම් පද්ධති" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by 103.29.60.24 identified as vandalism to last revision by ශ්වෙත. (TW)
සුළු r2.7.3) (රොබෝ එකතු කරමින්: szl:Uoperacyjno systyma; cosmetic changes
8 පේළිය:
බොහෝමයක් පරිශීලකයන් මෙහෙයුම් පද්ධතිය , ඩෙක්ස්ටොප් වටපිටාවට සමාන කරයි.
 
== මෙහෙයුම් පද්ධති - ඉතිහාසය ==
 
ප්‍රථම පරිගණකයේ මෙහෙයුම් පද්ධතියක් නොතිබුනි. 60 දශකය මුල් භාගය වන විට පරිගණක වෙළඳාම්කරුවන් කාණ්ඩ සැකසුම් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේදයන්, ලැයිස්තුගත කිරීම හා කාර්ය ක්‍රියාත්මක කිරීමේ ක්‍රම වේදයන් සංවර්ධිත කිරීම සඳහා තරමක් පුළුල් මෙවලම් සැපයීමට ක්‍රියා කලහ. මේ සඳහා උදාහරණ ලෙස UNIVAC මා Control Date ආයතන මඟින් නිපදවන ලදි.
27 පේළිය:
එමෙන්ම විවෘත මුදුකාංග මෙහෙයුම් පද්දතියක් ලෙස උබුන්ටු(UBUNTU)හැදින්විය හැක.ලෝකයේ මිලියන 12 ජනතාවක් උබුන්ටු භාවිතාකරයි.[http://www.Ubuntu.com සබැඳියෙහි ශීර්ෂය] ‍මගින් නොමිලේ උබුන්ටු සිඩිතැටියක් ගෙදරටම ගෙන්වාගත හැක.
 
== යුනික්ස් සහ යුනික්ස් වැනි මෙහෙයුම් පද්ධත ි ==
[[ගොනුව:Ubuntu_8.04.png‎ |thumb|උබුන්ටු (Ubuntu) , ජනප්‍රිය ලිනක්ස් බෙදා හැරීමකි. භාවිතයේ ඇති බොහෝමයක් අතරින් එකකි]]
 
37 පේළිය:
යුනික්ස් අන්තර් ක්‍රියාකාරීත්වය සොයා බලන ලැබුවේ POSIX සම්මත ප්‍රකාශයට පත් කිරීමෙනි. POSIX සම්මතය විවිධ යුනික්ස් ආදේශක සඳහාම නිර්මාණය කර තිබුණත් ඕනෑම මෙහෙ‍යුම් පද්ධතියකට යෙදිය හැකි වේ.
 
== තථ්‍ය-කාල මෙහෙයුම් පද්ධති ==
{{මූලික|තථ්‍ය-කාල මෙහෙයුම් පද්ධතිය}}
 
44 පේළිය:
නිහිත පද්ධති විසින් ඒ සඳහාම කැපවු විවිධ මෙහෙයුම් පද්ධති රැසක් භාවිතා කරයි. සමහර අවස්ථාවලදී විශේෂ කාර්යය ක්‍රමලේඛයක් නිපදවීමට "මෙහෙයුම් පද්ධති මෘදුකාංග” සෘජුවම යෙදුම් හා සම්බන්ධ කර ඇත. ඇති සරලම නිහිත පද්ධතිවල, මෙහෙයුම් පද්ධතිය හා යෙදුම අතර වෙනසක් දැකිය නොහැකි වේ. එක්තරා කාල අවශ්‍යතාවයක් ඇති නිහිත පද්ධති තථ්‍ය කාල මෙහෙයුම් පද්ධති (real-time operating system) ලෙස හඳුන්වයි.
 
නිශ්චිත කාලයක් නියම කර ඇති නිහිත පද්ධති වන VxWorks, eCos, QNX මෙන්ම RTLinux වැනි තථ්‍ය කාල මෙහෙයුම් පද්ධති ඇත.
 
 
55 පේළිය:
== සටහන් ==
 
[[Categoryප්‍රවර්ගය:පරිගණක මෙහෙයුම් පද්ධති]]
 
[[Category:පරිගණක මෙහෙයුම් පද්ධති]]
 
[[ace:OS]]
Line 160 ⟶ 159:
[[sv:Operativsystem]]
[[sw:Mfumo wa uendeshaji]]
[[szl:Uoperacyjno systyma]]
[[ta:இயக்கு தளம்]]
[[te:ఆపరేటింగ్ సిస్టమ్]]
"https://si.wikipedia.org/wiki/පරිගණක_මෙහෙයුම්_පද්ධති" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි